ade mageth ohommayiමගෙත් තියනවා බන් එහෙම කේස් එකක්.ඒකෙ ඔනම කරන දෙවල් ටිකක් දාලා තියෙන්නෙ.දැන් පැත්තකට කරලා තියලා තියනවා කරගන්න දෙයක් නැතිව
![]()
බලමු කවුරු හරි දන්න එකෙක් ගොඩ දාගන්න ක්රමයක් කියයිade mageth ohommayi
OTG adapter ekak through phn ekata or linux pc ekakata gahala balapan okkotama issellaමගෙත් තියනවා බන් එහෙම කේස් එකක්.ඒකෙ ඔනම කරන දෙවල් ටිකක් දාලා තියෙන්නෙ.දැන් පැත්තකට කරලා තියලා තියනවා කරගන්න දෙයක් නැතිව
![]()
Command Prompt OPEN කරපන්
"C:\windows\system32>chkdsk k: /f" කියලා ගහල එන්ට කරපන්. "K" කියන්නෙ උබේ පෙන් එකට අදාළ ඉංග්රීසි අකුර.
මේ වැඩේ හරි ගියෙ නැත්නම් OTG එකකින් ෆෝන් එකකට ගහලා බලපන්.