USD Pegged කරා

raaajit

Well-known member
  • Nov 4, 2007
    357
    423
    63
    ඔන්න අපෙත් announce කරා. දැන්නම් යන්තම් කාලා අන්දලා ඉන්න පුළුවන්
    ethakota machan salary eka $ valinda define karanne , nattahn meke vena process ekakda thiyenne
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    597
    1,580
    93
    ethakota machan salary eka $ valinda define karanne , nattahn meke vena process ekakda thiyenne
    දැනට තියෙන පඩිය 210 න් බෙදනවා.
    ඊට පස්සේ පඩිය හම්බෙන දවසට තියෙන්නේ buying rate එකෙන් වැඩි කරනවා.
    වැඩි වෙන එක allowance එකක් විදියට හම්බෙනවා

    Hello sex Architect,
    Company eke internsla ehma gannawada broh ??
    intern ගත්තා මචන්. CV එක PM කරපන්. තව position 2 k වගේ තියෙනවා.
    ------ Post added on Mar 18, 2022 at 8:43 PM
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    305
    638
    93
    දැනට තියෙන පඩිය 210 න් බෙදනවා.
    ඊට පස්සේ පඩිය හම්බෙන දවසට තියෙන්නේ buying rate එකෙන් වැඩි කරනවා.
    වැඩි වෙන එක allowance එකක් විදියට හම්බෙනවා


    intern ගත්තා මචන්. CV එක PM කරපන්. තව position 2 k වගේ තියෙනවා.
    ------ Post added on Mar 18, 2022 at 8:43 PM
    Pm karanna beneh oyata. Plwnnm mail ekak danawda ? [email protected]