come come kollo -------------------------------------------------------------------------------------------------------------------
මට gopro, xiomi වගේ බ්‍රෑන්ඩ්වල හොද ඇක්ෂන් කැම් එකක් ගන්න සල්ලි නෑ. මම නිතරම ගමන් යන්නේ මගේ බයික් එකේ. මටත් ආසයි ගොඩක් දැන් කොල්ලො ඔය හෙල්මට් එකේ ගහන් යනව වගේ ඇක්ෂන් කැම් එකක් යූස් කරන්න. මොකක් හරි අනතුරක් උනත් ඒකේ රෙකෝඩ් වෙනවනේ.
මම හිතුව මගේ ෆෝන් එක යූස් කරන්න. අවුල තියෙන්නේ ෆෝන් එක මවුන්ට් කරගන්න එක බයික් එකට. හෙල්මට් එකටනම් හරියන්නෑ වස කැතයි
මම හිතුව මගේ ෆෝන් එක යූස් කරන්න. අවුල තියෙන්නේ ෆෝන් එක මවුන්ට් කරගන්න එක බයික් එකට. හෙල්මට් එකටනම් හරියන්නෑ වස කැතයි