V8 ප්‍රසිද්ධ වේන්දෙසියේ විකුනන්න බල කරමු

malakadss

Well-known member
  • Mar 8, 2009
    15,207
    16,522
    113
    තාම ලන්කාවේ
    බල කරමු බල කරමු
    කොහොමත් ෆේස් බුක් එකේ ආයේ රෑල්ල පටන් අරන් තියෙන්නේ. පක්ෂ බේදයක් නෑතිව බල්ලන්ට වගේ බනිනවා. මේ වෙලාවේ අනුරයා පටන් ගත්තා කතා කරන්න.. තාම සජියාගෙන් උත්තරයක් නෑ වගේ..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    8,499
    6,077
    113
    panadura
    කොහොමත් ෆේස් බුක් එකේ ආයේ රෑල්ල පටන් අරන් තියෙන්නේ. පක්ෂ බේදයක් නෑතිව බල්ලන්ට වගේ බනිනවා. මේ වෙලාවේ අනුරයා පටන් ගත්තා කතා කරන්න.. තාම සජියාගෙන් උත්තරයක් නෑ වගේ..
    Ane a buruwagen wadak na utath v8 ona

    Ehema ona na
    Ena salli walin gatta loan iwara karanawa
    Ehnm reexport krla salli walin naya gewamu ekath hoda
    ------ Post added on Jun 11, 2021 at 6:30 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,207
    16,522
    113
    තාම ලන්කාවේ
    එතකොට ඒ අයට වාහන දෙන්න ඕනි නැද්ද?
    වාහන ඕන තරම් තියෙන්නේ බන් සන්චිත වල. V8 නෙමේ.. හොදට දුවන්න පුලුවන් කාර් තියෙනවා, කෑබ් තියෙනවා.. පම්කයලට ඒවා දෙන්න පුලුවන්නේ මේ වෙලාවේ..කාලකන්නි හෑත්ත..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    6,709
    1
    28,284
    113
    හද්ද පිටිසර
    කොහොමත් ෆේස් බුක් එකේ ආයේ රෑල්ල පටන් අරන් තියෙන්නේ. පක්ෂ බේදයක් නෑතිව බල්ලන්ට වගේ බනිනවා. මේ වෙලාවේ අනුරයා පටන් ගත්තා කතා කරන්න.. තාම සජියාගෙන් උත්තරයක් නෑ වගේ..

    කල් වැඩියි :ROFLMAO:
    චන්දෙයක් ලන වෙලා නෑනෙ


    @gnilukshi
    Why u dislike me comment :nerd:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,207
    16,522
    113
    තාම ලන්කාවේ
    වීකුණපුවම ඩොලර් හම්බෙනවද
    පක්ෂ අරමුදලට දාගන්න නම් හොඳයි
    ඔවු මේ කාලකන්නි ටික කරන වෑඩෙන් ඩොලර් එලියට යනවා. දෑන් මුන් කියන්නේ රිවස් කරන්න බෑ කියලනේ. එහෙනම් ගෙනාපුවා රට ඈතුලෙම බදු එකතු කරලා විකුණනවා. ඒ මුදල බෑර කරනවා කොවිඩ් අරමුදලට .. වෙන කරන්න දෙයක් නෑති හින්දා.. මේ වෙලාවේ වාහන ගේන්න හිතපු එකෙන්ම මේ පරයෝ ගෑන හිතා ගන්න පුලුවන්. මුන් රටට පොඩ්ඩක්වත් ආදරයක් නෑති.. මිනිස්සු ගෑන පොඩ්ඩක්වත් අනුකම්පාවක් වත් නෑති පර බල්ලෝ ටිකක්
     

    Vermox

    Active member
  • Jun 4, 2021
    99
    219
    33
    ඔවු මේ කාලකන්නි ටික කරන වෑඩෙන් ඩොලර් එලියට යනවා. දෑන් මුන් කියන්නේ රිවස් කරන්න බෑ කියලනේ. එහෙනම් ගෙනාපුවා රට ඈතුලෙම බදු එකතු කරලා විකුණනවා. ඒ මුදල බෑර කරනවා කොවිඩ් අරමුදලට .. වෙන කරන්න දෙයක් නෑති හින්දා.. මේ වෙලාවේ වාහන ගේන්න හිතපු එකෙන්ම මේ පරයෝ ගෑන හිතා ගන්න පුලුවන්. මුන් රටට පොඩ්ඩක්වත් ආදරයක් නෑති.. මිනිස්සු ගෑන පොඩ්ඩක්වත් අනුකම්පාවක් වත් නෑති පර බල්ලෝ ටිකක්
    කොහොමද කියපන් වාහන ගෙන්නෙ හිතෙන්නේ මේ වගේ වෙලාවක
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,207
    16,522
    113
    තාම ලන්කාවේ
    කොහොමද කියපන් වාහන ගෙන්නෙ හිතෙන්නේ මේ වගේ වෙලාවක
    අමු හිගන්නෝ බන්. මේ රට හූරන් කන්නම උපන් කාලකන්නි සෙට් එකක්. තවත් ඉතින් මිනිස්සුන්ට වෙන උදාහරන ඕනේ නෑ මේකම ඈති මුන් මොන වගේ පාහර ජාතියක්ද කියන්න. ඉස්පිරිතාල වලට ඕන බඩු අරන් දෙන්නේ මිනිස්සු. වෑක්සීන් ගන්න ණය ගන්නවා, ඒ අස්සේ පාහර බල්ලන්ට යන්න සෑපම වාහන ගේනවා. මුන් මින්ස්සුද බන්,,