V8 ප්‍රසිද්ධ වේන්දෙසියේ විකුනන්න බල කරමු

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    2,172
    2,031
    113
    Wena rataka oka karanna barida ?
    Embassy ekak margen. Adu gane oka ganna rete wath
    Mehr kaloth $18m lanenne nane.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    6,236
    3,191
    113
    ආශික්ලන්තෙ
    කොහොමත් ෆේස් බුක් එකේ ආයේ රෑල්ල පටන් අරන් තියෙන්නේ. පක්ෂ බේදයක් නෑතිව බල්ලන්ට වගේ බනිනවා. මේ වෙලාවේ අනුරයා පටන් ගත්තා කතා කරන්න.. තාම සජියාගෙන් උත්තරයක් නෑ වගේ..
    Social engineering පාරක් යනවා..මෝඩ සිංහලු ආපහු අහුවෙනවා
     

    Vermox

    Active member
  • Jun 4, 2021
    99
    219
    33
    මන් දන්න UK ඉන්න හාමුදුරුවන් කෙනෙක් මොණරාගල, බුත්තල හොස්පිට්ල් වලට ලක්ශ 20ක බඩු දුන්නා. එ හොස්පිට්ල් වල ඇදන් රෙදිවත් නැලු ලෙඩ්ඩුන්ට දාන්න. මුන්ට v8, ඔවැ යන උන්ට බඩ යන්න ඔනි
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    3,787
    9,292
    113
    වාහන ඕන තරම් තියෙන්නේ බන් සන්චිත වල. V8 නෙමේ.. හොදට දුවන්න පුලුවන් කාර් තියෙනවා, කෑබ් තියෙනවා.. පම්කයලට ඒවා දෙන්න පුලුවන්නේ මේ වෙලාවේ..කාලකන්නි හෑත්ත..
    ඒ වාහන ගොඩක් දැන් අබලන්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,522
    113
    තාම ලන්කාවේ
    ඒ වාහන ගොඩක් දැන් අබලන්.
    පිස්සුද බන්.. උඹ ගිහිල්ලවත් තියෙනවාද සන්චිත වලට. යකෝ පට්ට වාහන තියෙන්නේ.. අවුරුදු 10-15 පරණ ඒවා තියෙනවා බන් අඩුවෙන් දුවපු.. අමාත්යාන්ශ වල හරි සන්ගණ්නයක් කලොත් හිතා ගන්න පුලුවන් තියෙන බඩු..
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    3,787
    9,292
    113
    පිස්සුද බන්.. උඹ ගිහිල්ලවත් තියෙනවාද සන්චිත වලට. යකෝ පට්ට වාහන තියෙන්නේ.. අවුරුදු 10-15 පරණ ඒවා තියෙනවා බන් අඩුවෙන් දුවපු.. අමාත්යාන්ශ වල හරි සන්ගණ්නයක් කලොත් හිතා ගන්න පුලුවන් තියෙන බඩු..
    මම නං ගිහිල්ලා තියෙනවා. උබ ගිහිං තියෙනවද?
     
    • Like
    Reactions: malakadss

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    2,977
    1,924
    113
    මිනිස්සුන්ට පුළුවන් දැවැන්ත එකමුතුවක් උනොත්

    fb රැල්ලක් හා යොදන්න පුළුවන් හැම සමාජ මාද්‍යකම ඕක රැල්ලක් උනොත් රජයට ඕවා වෙන්දේසි කරනවා ඇරෙන්න විකල්පයක් නැහැ

    මිනිස්සුන්ටත් තමන්ගේ ශක්තිය පෙන්නන්න පුළුවන් මේකෙන්

    රජයේ අමන ගති මේවා

    fb ලින්කුව දාන්න දන්නා කෙනෙක්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    3,649
    1,960
    113
    කොහොමත් ෆේස් බුක් එකේ ආයේ රෑල්ල පටන් අරන් තියෙන්නේ. පක්ෂ බේදයක් නෑතිව බල්ලන්ට වගේ බනිනවා. මේ වෙලාවේ අනුරයා පටන් ගත්තා කතා කරන්න.. තාම සජියාගෙන් උත්තරයක් නෑ වගේ..
    JVP eka vahana gaththe naththam hnda lakunu tikak vateyi
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,522
    113
    තාම ලන්කාවේ
    මම නං ගිහිල්ලා තියෙනවා. උබ ගිහිං තියෙනවද?
    අනන්තවත් ගිහින් තියෙනවා. ඈත්තටම හරි ඔඩිට් එකක් කරලා අවශ්‍ය වාහන විතරක් තියාගෙන අනිත් ටික ඔක්ෂන් දෑම්මා නම් සෑහෙන්න හොයා ගන්න තිබ්බා ආණ්ඩුවට.. සමහර අමාත්යාන්ශ වල වාහන තියෙද්දි රෙන්ට් එකට අරන් දුවනවා..එහෙමයි ඕවා වෙන්නේ. වාහන 225 නේ ඕනේ.. එහෙනම් ලන්කාව ඈතුලෙන් සාමාන්‍ය වාහනයක් රෙන්ට් එකට අරන් දුවන්න දුන්නත් අවුලක් නෑ මේ ප්‍රශ්න ටික ඉවර වෙනකම්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    27,018
    42,180
    113
    auction kaloth mchn v8 1k yaawi koti12n eha.. mata sure eka... denata yanne 2020 miiliyana85 wage... brandnew....
    2021 thama v8 last thadi suv1 final badu tika....brandnew v8 anthima lot1n waahanayak ganna kotipathiyo pora kanawa sure...
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    3,787
    9,292
    113
    අනන්තවත් ගිහින් තියෙනවා. ඈත්තටම හරි ඔඩිට් එකක් කරලා අවශ්‍ය වාහන විතරක් තියාගෙන අනිත් ටික ඔක්ෂන් දෑම්මා නම් සෑහෙන්න හොයා ගන්න තිබ්බා ආණ්ඩුවට.. සමහර අමාත්යාන්ශ වල වාහන තියෙද්දි රෙන්ට් එකට අරන් දුවනවා..එහෙමයි ඕවා වෙන්නේ. වාහන 225 නේ ඕනේ.. එහෙනම් ලන්කාව ඈතුලෙන් සාමාන්‍ය වාහනයක් රෙන්ට් එකට අරන් දුවන්න දුන්නත් අවුලක් නෑ මේ ප්‍රශ්න ටික ඉවර වෙනකම්
    ආන්න උබට වැරදුනු තැන. ඔය වාහන පිටින් හොදයි වගේ පෙනුනට ගොඩක් එව්වා අබලන් ලඩි. එන්ජින් එහෙම චොර වෙලා තියෙන්නේ.

    සමහර අමාත්‍යංශ වල හොද වාහන තිබ්බට සමහර ඒවාගේ ඔක්කොම වාහන වැඩි හරියක් තියෙන්නේ ගරාජ් එකේ. ප්‍රධාන අමාත්‍යංශයක් වන විමල් වීරවංශගේ කර්මාන්ත අමාත්‍යාංශයයේ මිනිහගේ කාර් එක හොද පෙනුමට තියෙනවා. ලංකාවේ මිනිස්ට්‍රියක තියෙන හොදම කාර් එක තියෙන්නේ එකේ. හැබැයි ලෙඩ කරුමයක් ඒක.

    ආන්න ඒකයි. අලුත් වහන දෙන්න ඕනි කියන්නේ.
     
    • Haha
    Reactions: RLT4U