vaccine කරපු කාඩ් එක නැති උනොත්

  • Jul 12, 2012
    457
    49
    28
    vaccine කරපු කාඩ් එක නැති උනොත් හදා ගන්නෙ කොහොමද කියල කවුරුහරි දන්නවද?
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,947
    7,693
    113
    Qr එක scan කරන්න විතරයි තියෙන්නෙ කොළකෑලි උස්සගෙන යන්න ඕන නෑ.

    ඕවගෙ විස්තර ඩේට එන්ටර් කරපු උං ගාවවත් නැතුව ඇති බං
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    94,188
    2
    90,622
    113
    Kandy ♕
    කාඩ් එකේ දෙපැත්ත ෆොටෝ ගහල තියාගන්න එක හොඳයි