Van modifications

Tharuja

Member
Jan 13, 2008
73
3
0
mcfd0slreAR_0NoBZ0M8hRe1rHLJ7z1qvDcULzAvbQOdYXRXfdF91lf6yBt5Ao7HF07MlwHqujat7g=w391-h220

ආයෙත් වැඩ පටන් අරන්. නියමයි :love:
 
ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    7,454
    2,407
    113
    190 k ne ban daala thiyenne... :confused:
    chassiya hodanum 250 single wheel gediyak thiyanna maru. :P
    Mata poddak buddy lorry gena kiyala dipanko...samahara awa dual purpose register samahara awa lorry no...ahema wenakota market wenas wenawada poddak pehedili karapanko
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    507
    113
    37

    2011 ට කලින් මේවා රෙජිස්ටර් කෙරුවේ සාමාන්‍ය ලොරි විදිහට. (LA, LB....)
    ඩ්‍රයිව් කරන්න බර වාහන ලයිෂන් ඕනේ.

    2011 න් පස්සේ බඩී ට්‍රක් රෙජිස්ටර් කෙරුවේ ඩුවල් පර්පස් විදිහට. (PP, PQ, PR, PS.... DAA, DAB....) මේවා සැහැල්ලු වාහන ලයිෂන් එකෙන් ඩ්‍රයිව් කරන්න පුළුවන්.

    ඩුවල්පර්පස් ලොරි අලුත් නිසා සහ ඕනේ කෙනෙක්ට ඩ්‍රයිව් කරන්න පුළුවන් නිසා මාකට් වැඩියි.:yes:

    මීට අවුරුදු දෙක තුනකට කලින් නම් ලොරි විදිහට තියෙන බඩි ට්‍රක් RMV දාල ඩුවල් පර්පස් කරගන්න පුළුවන් කම තිබුන. 26000 යි ඒ දවස් වල ගාන. දැන් කොහොමද දන්නේ නෑ.

    මේ සිද්දිය සිංගල් කැබ්, ස්මාර්ට් කැබ් වලටත් මේ විදිහම තමා.
    PS නම්බර් තියෙන ඩිෆෙන්ඩර් දොර 5 ඒවත් සිංගල් කැබ් විදිහට ලංකාවට ගෙනාපුව.:P
     
    Thanks machan :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,094
    3,112
    113
    32
    වාහන ගොඩේ

    මචන් දැන් ඹය DAA එන එව්වා මොන කැටගරිද ? ඩුවල් පර්පස් ලොරිද ? ඹව්වාට දකුනෙන් යන්න පුලුවන්ද
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,026
    1,953
    113
    Scandinavia
    මචන්ලා මෙතන ඉන්න අ‍යගෙන් පුංචි දෙ‍යක් දැනගන්න ඕන. :cool:

    අපේ මාමා කෙනෙකුට වාහන permit එකක් ලැබෙනවලු තව මාස දෙකකින් විතර.:)
    වාහන‍යේ වටිනාකම USD 30,000කට අඩු වෙන්න ඕනලු. :oo:

    පොරට උපරිම ලක්ෂ 30ක් විතර වි‍යදම් කරන්න හැකි‍යාවක් ති‍යනවා කි‍යලා තම‍යි කිව්වෙ නම්.:eek:
    අනික පොරත් අපේ තාත්තගේ බෝට්ටුවෙම‍යි කාර් පෙන්නන්න බෑ. :lol:

    පොර මට කිව්වා පොඩ්ඩක් පොරට විස්තර හො‍යල බලලා කි‍යන්න කි‍යලා. අවුල කි‍යන්නේ මාත් වාහන permit ගැන මෙලෝ දෙ‍යක් දන්නෙ නෑ. :sorry:

    කට්ටි‍ය පොඩ්ඩක් කි‍යන්නකෝ දන්න විදි‍යට මේ ගානට එකකට ගන්න පුලුවන් කරද‍යක් නැති වෑන් එකක් ගැන. :D

    (වාහනේ ගන්න ‍යන්නේ ගෙදර පාවිච්චි‍යට. දල වශ‍යෙන් සති‍යකට කිලෝ මීටර් 30ක් විතර තම‍යි ‍යන්නෙ.)
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    507
    113
    37
    මචන් දැන් ඹය DAA එන එව්වා මොන කැටගරිද ? ඩුවල් පර්පස් ලොරිද ? ඹව්වාට දකුනෙන් යන්න පුලුවන්ද

    ඩුවල් පර්පස්....
    දකුණෙන් යන්න පුළුවන්.... ස්පීඩ් ලිමිට් 70.....:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,026
    1,953
    113
    Scandinavia
    රත්තරං;21217904 said:
    මහින්ද්‍රා එකක් අරන් ව්‍රැන්ග්ලර් බොඩියක් තියන්න:P
    ඈහ්.....සිරාවටම මේක කොරන්න පුලුවන්ද......:baffled:
    මාත් ආසම වන්ඩි‍යක්......:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,755
    113
    සිංහලයේ
    මචන්ලා මෙතන ඉන්න අ‍යගෙන් පුංචි දෙ‍යක් දැනගන්න ඕන. :cool:

    අපේ මාමා කෙනෙකුට වාහන permit එකක් ලැබෙනවලු තව මාස දෙකකින් විතර.:)
    වාහන‍යේ වටිනාකම USD 30,000කට අඩු වෙන්න ඕනලු. :oo:

    පොරට උපරිම ලක්ෂ 30ක් විතර වි‍යදම් කරන්න හැකි‍යාවක් ති‍යනවා කි‍යලා තම‍යි කිව්වෙ නම්.:eek:
    අනික පොරත් අපේ තාත්තගේ බෝට්ටුවෙම‍යි කාර් පෙන්නන්න බෑ. :lol:

    පොර මට කිව්වා පොඩ්ඩක් පොරට විස්තර හො‍යල බලලා කි‍යන්න කි‍යලා. අවුල කි‍යන්නේ මාත් වාහන permit ගැන මෙලෝ දෙ‍යක් දන්නෙ නෑ. :sorry:

    කට්ටි‍ය පොඩ්ඩක් කි‍යන්නකෝ දන්න විදි‍යට මේ ගානට එකකට ගන්න පුලුවන් කරද‍යක් නැති වෑන් එකක් ගැන. :D

    (වාහනේ ගන්න ‍යන්නේ ගෙදර පාවිච්චි‍යට. දල වශ‍යෙන් සති‍යකට කිලෝ මීටර් 30ක් විතර තම‍යි ‍යන්නෙ.)

    permit ekata van ganna ba neda?