වාහන වල අනම් මනම් ගජමැටික් ගලවන සීන් එක ඉවරද බන් දැන්?
මොකො තත්වේ රැල්ලට පටන් ගත්තාh... ඉවරද? ආයෙ පරන විදියටම හයි කරන් යන්න පුලුවන්ද?
ඊයේ වීල් එකක් දැක්කා නැව වගේ බන්.. සවල් ඉනිමන් සේරම හයි කරලා තියෙන්නේ. ඌට හදිසියෙ වලක් කපන් වැලලෙන්න උනත් පුලුවන් හැබැයි