Mokakda wahane???samahara service walin clean karanawa..hybrid nam parisamenඅලුත් වහනයක් ගත්තා . මචන් engine apartment එක clean මදි . මචන් kandy වගේ හොද තැනක් තියනවද engine apartment එක clean කරගන්න පුළුවන් . matale උනත් කමක් නැ
hama thaninma engine clean karanne nae neda?full service ekak dapan ban, gear oil maru karalada kiyala mathak karala balanna, godak kariyo wahana pawichchi karanne badu wage, welawata oil maru karanne nah..
eliye lassana wadak nah, engine eka athula flush ekak karala oil change ekak karala, gear oil awul nam maru karala, battery eka service karala, namo withiyen padayak arala elawanna ganna
vitz 2017Mokakda wahane???samahara service walin clean karanawa..hybrid nam parisamen
toyota ekata dapankohama thaninma engine clean karanne nae neda?
vitz 2017
------ Post added on Jul 21, 2023 at 9:49 PM
නන්දන මෝටර්ස් aka slchopshopඅලුත් වහනයක් ගත්තා . මචන් engine apartment එක clean මදි . මචන් kandy වගේ හොද තැනක් තියනවද engine apartment එක clean කරගන්න පුළුවන් . matale උනත් කමක් නැ
Ahemada…ahenam aulak nethi wei achchara ..company call karala balapan athakota karala dewihama thaninma engine clean karanne nae neda?
vitz 2017
------ Post added on Jul 21, 2023 at 9:49 PM
දැන් එන වාහන වලට වතුරෙන් එන්ජින් කම්පර්ට්මන්ට් එක හොදනේ නෑ...ඩී ග්රිසර් ෆෝරම් වලින් කරන්නේ.අලුත් වහනයක් ගත්තා . මචන් engine apartment එක clean මදි . මචන් kandy වගේ හොද තැනක් තියනවද engine apartment එක clean කරගන්න පුළුවන් . matale උනත් කමක් නැ