Vehicle Oil / Lubricants Recycle

Sahitha

Well-known member
  • Sep 1, 2006
    613
    278
    63
    Piliyandala
    Aniwa, mamath hoyanawa oka gana. Gedaradi mama power steering oil maaru karala. Thawa coolant ehema maaru karapuwa thiyenawa cans wala denna widiyak naa. Coolant ehema patta wasa. Ground water walata ekathu wenna hondama naa.
    ඔව්, මාර විස දේවල් ඕවා.
    ලංකාවේ මිනිස්සු ලේසියට කූලන්ට්, ඔයිල් වගේ දේවල් කාණු වලට නැත්තන් පොළවට නිකන්ම දානවා.
    සත්තු එහෙම ඔය කූලන්ට් වල පැණි රසක් වගේ (බලල නෑ, කියවල තියනවා) නිසා බොනවලු. ඉවරයි ඉතිං !!!

    අනික එක ඔයිල් ලීටර් එකකින් වතුර ලීටර් මිලියනයක් විතර විනාස වෙනවලු!!!
     
    • Like
    Reactions: Ashan052 and asylum