ඔව්, මාර විස දේවල් ඕවා.Aniwa, mamath hoyanawa oka gana. Gedaradi mama power steering oil maaru karala. Thawa coolant ehema maaru karapuwa thiyenawa cans wala denna widiyak naa. Coolant ehema patta wasa. Ground water walata ekathu wenna hondama naa.
ලංකාවේ මිනිස්සු ලේසියට කූලන්ට්, ඔයිල් වගේ දේවල් කාණු වලට නැත්තන් පොළවට නිකන්ම දානවා.
සත්තු එහෙම ඔය කූලන්ට් වල පැණි රසක් වගේ (බලල නෑ, කියවල තියනවා) නිසා බොනවලු. ඉවරයි ඉතිං !!!
අනික එක ඔයිල් ලීටර් එකකින් වතුර ලීටර් මිලියනයක් විතර විනාස වෙනවලු!!!