යාලුවෙක්ට රට ඉදන් ආපු කෙනෙක් Vivo V17 Pro පෝන් එකක් දීලා,ඊට පස්සෙ එයා රීසෙට් කරලා,ඊටපස්සෙ setup කරන්න යනකොට කලින් දාල තිබ්බ gmail එක ඉල්ලනවා,ඒ gmail එක phone එක දුන්න මනුස්සයට මතක නැල්ලු,දැන් මේක bypass කරලා setup කරගන්නෙ කොහොමද?