***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***
ඔන්න ඔබ සැම බලාසිටි එළකිරියේ මීලග දැවැන්ත තරග ඉසවුව ඇරබුනා
2015 අවුරුදු කුමාරයා ලෙස ඔබගේ වටිනා මනපයා Randike Mendis සහෝදරයාට ලබාදෙන්න
vote for Randika
රන්දික දිනවා ඔබත් ජයග්රාහකයෙකු වන්න



මේ කවුද කියලා ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ

සලකන හැමෝටම අපෙනුත් තෑගි ලැබෙනවා
vote කරලා රන්දික දිනවමු කියලා මේ නුලේ දාන හැමෝටම ඇතෙක් බරට සැලකිලි
මෙන්න රන්දිකගේ මැතිවරණ පොරොන්දු
1). මම ඊළඟට දාන ත්රෙඩ් එකෙන් ටැග් එකක්..
2). කොරියන් භාෂා පාඨමාලවක Leaflet එකක්
3). කොරියන් TV Series ගැන අති විශේෂ විදියට නිමැවුන ත්රෙඩ් එකක්.
4). කොරියන් තරු 4 ෆිල්ම් ගැන ත්රෙඩ් එකක් (තරු 4 දන්නෝ දනී...)
5). මේ ඔක්කොටම අමතරව ඔබ වඩ වඩාත් බලාපොරොත්තු වෙන රෙප්..(ඉඳ හිට හෝ හිට හිට ලැබිය හැක..)

රන්දිකට vote කරලා රේප් ලබාගත් අයගෙන් කරන කාරුණික ඉල්ලීමයි

ඔබේ රේප් අනිත් අයත් සමගත් බෙදාගන්න

එතකොට ඔබට තවත් රේප් මල්ලක් ලැබෙනු ඇත

Last edited: