Vote for Randike Mendis

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    14,431
    1,022
    113
    ***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***​

    ඔන්න ඔබ සැම බලාසිටි එළකිරියේ මීලග දැවැන්ත තරග ඉසවුව ඇරබුනා
    2015 අවුරුදු කුමාරයා ලෙස ඔබගේ වටිනා මනපයා Randike Mendis සහෝදරයාට ලබාදෙන්න

    vote for Randika

    රන්දික දිනවා ඔබත් ජයග්‍රාහකයෙකු වන්න

    avatar313349_22.gif


    avatar313349_22.gif


    profilepic313349_10.gif


    මේ කවුද කියලා ඉතින් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ

    tumblr_m8msl67svs1qj6ffho1_500.gif


    සලකන හැමෝටම අපෙනුත් තෑගි ලැබෙනවා
    vote කරලා රන්දික දිනවමු කියලා මේ නුලේ දාන හැමෝටම ඇතෙක් බරට සැලකිලි

    මෙන්න රන්දිකගේ මැතිවරණ පොරොන්දු

    1). මම ඊළඟට දාන ත්‍රෙඩ් එකෙන් ටැග් එකක්..
    2). කොරියන් භාෂා පාඨමාලවක Leaflet එකක්
    3). කොරියන් TV Series ගැන අති විශේෂ විදියට නිමැවුන ත්‍රෙඩ් එකක්.
    4). කොරියන් තරු 4 ‍ෆිල්ම් ගැන ත්‍රෙඩ් එකක් (තරු 4 දන්නෝ දනී...)
    5). මේ ඔක්කොටම අමතරව ඔබ වඩ වඩාත් බලාපොරොත්තු වෙන රෙප්..(ඉඳ හිට හෝ හිට හිට ලැබිය හැක..)

    tumblr_inline_mgn42g8qkX1r8fanr.gif


    රන්දිකට vote කරලා රේප් ලබාගත් අයගෙන් කරන කාරුණික ඉල්ලීමයි :baffled:
    ඔබේ රේප් අනිත් අයත් සමගත් බෙදාගන්න :cool:
    එතකොට ඔබට තවත් රේප් මල්ලක් ලැබෙනු ඇත :yes:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,448
    1,143
    113
    S.K
    බොහොම ස්තූතියි මචන්...

    මට වෝට් කලොත් ලැබෙන දේවල්..
    1). මම ඊළඟට දාන ත්‍රෙඩ් එකෙන් ටැග් එකක්..
    2). කොරියන් භාෂා පාඨමාලවක Leaflet එකක්
    3). කොරියන් TV Series ගැන අති විශේෂ විදියට නිමැවුන ත්‍රෙඩ් එකක්.
    4). කොරියන් තරු 4 ‍ෆිල්ම් ගැන ත්‍රෙඩ් එකක් (තරු 4 දන්නෝ දනී...)
    5). මේ ඔක්කොටම අමතරව ඔබ වඩ වඩාත් බලාපොරොත්තු වෙන රෙප්..(ඉඳ හිට හෝ හිට හිට ලැබිය හැක..)

    මේ අවුරුද්ද නම් මට ළිඳම වගේ උරුම..අයියෝ සල්ලී..:sorry::sorry::sorry::sorry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    14,431
    1,022
    113
    සලකල ඉන්න වොට් කරන්නම් :)

    අපි ලග බොරු නැ බොරු මවලා පෙන්නනේ නැ :)
    කිවොත් කිවමා තමා :cool:
    ඔන්න දුන්නා :rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    8,536
    923
    113
    කඹේ සෙට් එක දීපු ලණු වල හැටියට කස්ටියගෙන් මනාප ගන්න එක ලේසි වෙන එකක් නැහැ
     
    • Like
    Reactions: ilanganthilaka