---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    45,100
    2
    43,026
    113
    I think 2017 is still mild hybrid, 13kmph aduwen witarai full motor eken yanna puluwan

    Yep but EV mode ekak thiyenawa kiyanne ithin Full hybrid ekak thamai. But that EV mode eke yanne 10 seconds withrai :D so in a sense it's still a mild hybrid which has a bit of everything that a full hybrid has :D
     

    akilayohanperera

    Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    (Wagon r FX safty 2017 )

    පොඩි ප්‍රශ්නයක්...
    (Wagon r FX safty 2017 )
    ඩීවිඩී ප්ලේයර් එක ගැලෙව්වා , අතුලෙ කාසියක් හිර වෙලා.
    දැන් බඩු වැඩ කරන්නෙ නැ.
    ප්ලේයර් එකේ ෆියුස් එකෙත් අවුලක් නැ.
    බොනට් එක අතුලෙ තියෙන ෆියුස් බොක්ස් දෙක අතුලෙ ඕඩියො ෆියුස් ඇත්තෙත් නැ.
    දන්න පින්වතෙක් උදව් කරත්වා.
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මේක නම් පට්ට නූලක් බන්...තාම භාණ්ඩේ ගන්න සල්ලි එකතු කරන නිසා එතකන් දවසකට තුන් හතර පාරක්වත් මේකේ තියෙන ඒවා කියවන්න ඕන...
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    900
    596
    93
    හොර නෑ
    මේක නම් පට්ට නූලක් බන්...තාම භාණ්ඩේ ගන්න සල්ලි එකතු කරන නිසා එතකන් දවසකට තුන් හතර පාරක්වත් මේකේ තියෙන ඒවා කියවන්න ඕන...

    :D:D
    math thawama ekathu karanawa.
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    :D:D
    math thawama ekathu karanawa.


    අපි මචන් ලංකාවේ වැඩ කරන ජනතාවනේ.....එකතු කරලා එකතු කරලා තමා ගන්න වෙන්නේ...මදිපාඩුවට ලිසිනුත් දාන්න වෙනවා....
     

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    35
    Wagon R FZ 2017 ekak tiyenawa. Normal traffic ekaka payak withara drive karala engine off karama Eco watenne 0 kiyala. Ai e?

    Normally Full tank karala patta traffic ekaka gihin Katu 2k bahinne kilo meter kiyak withara giyamada? (Generally?)
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    900
    596
    93
    හොර නෑ
    අපි මචන් ලංකාවේ වැඩ කරන ජනතාවනේ.....එකතු කරලා එකතු කරලා තමා ගන්න වෙන්නේ...මදිපාඩුවට ලිසිනුත් දාන්න වෙනවා....

    leasing dala witharak madi, down-payment ekata loan ekakuth danna inne. :(:(:(
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    oka wagonR-Fz non safety package, stingray eka nemei machan
    non-safety package eke wenasa, radar break, lane departure, headsup display wage features nathi wenawa :)


    ehemada bn..man hituwe name hatiyata hoda bandayak wenna athi kyala..mata bn me wahana okkoma eka wage bn..pissu hadenawa hoya ganna giyama..
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    leasing dala witharak madi, down-payment ekata loan ekakuth danna inne. :(:(:(

    ඒ්ක අැත්ත බන්..:yes::yes::yes:අපි කීයක් හරි එකතු කර ගනිද්දි මුන් බජට් එකෙන් වැඩි කරයිද දන්නැ....අපිට වෙන්නේ එහෙම දෙවල් නේ...
     
    Apr 26, 2008
    10,015
    354
    0
    36
    ~ In your bathroom ~
    Hi guys,
    Wagon R FX 2017 Silver Color එකක් ගන්න ඉන්නෙ..Silver color නිසා පාට්ස් එහෙම හොයා ගන්න ලේසිද? Second hand Market එක අඩු වෙනවද ?
     
    Last edited: