walking dead in real life

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    ඉන්න තැනක් නැතුව පාරට වැටුණු මිනිස්සු.වැඩි හරියක් ඉන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා.

    මුන් පාවිච්චි කරනවා කියන්නේ අශ්වයෝ වගේ සත්තුන්ට දෙන ඩ්‍රග් එකක්..නම Xylazine..
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara

    ඉන්න තැනක් නැතුව පාරට වැටුණු මිනිස්සු.වැඩි හරියක් ඉන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා.

    මුන් පාවිච්චි කරනවා කියන්නේ අශ්වයෝ වගේ සත්තුන්ට දෙන ඩ්‍රග් එකක්..නම Xylazine..

    දියුණු යැයි කියන රටවල එක පැත්තක් ඔය .... ඇමරිකාවෙ ඒම Chicago, Queens එම ගන්න දෙයක් නැ .... අපේ රටට ඔය වගෙ දෙයක් නොවේවා යැයි අපි පතමු 😴