මම USD වලින් දැම්මා කලින් ලංකාවේ අය අරගෙන අහනවා රටක ප්රශ්න
අපිට ඩොලර් නැනේ කොහොමද ඩොලර් ගෙවන්නේ ගානවා බිස්නස් බැස්සා
තව සමහරු ඩොලර් එක බහින කාලේට Renew නොකර බලන් ඉන්නවා Due Date පැනලා
වැඩි වෙනකොට අදුරුද්දේම ඒවා එක පාර ගෙවන්න අහනවා. වැඩේ හරි යන්නේ නැහැ රුපියල් වලින්ම හදලා දැම්මා.