ඔන්න මිතුරනි,
Doctor review සඳහා web එකක් පටන් අරගෙන, අහම්බෙන් දැක්කේ.
මේක හරියටම වෙනවා නම් හොඳ සහ නරක ඩොක්ටර්ලා වෙන් වෙන්කරගන්නත් නරක අය ට තමන්ගේ ක්‍රමය වෙනස් කරගන්න ත් හොඳ අවස්ථාවක්.
https://reviewmds.com/
ඔබේ හොඳ, නරක අත්දැකීම් බෙදාගන්න.