Answered Website for review the Doctors

Brandy2020

Well-known member
  • May 15, 2018
    16,434
    20,250
    113
    ඔන්න මිතුරනි,
    Doctor review සඳහා web එකක් පටන් අරගෙන, අහම්බෙන් දැක්කේ.

    මේක හරියටම වෙනවා නම් හොඳ සහ නරක ඩොක්ටර්ලා වෙන් වෙන්කරගන්නත් නරක අය ට තමන්ගේ ක්‍රමය වෙනස් කරගන්න ත් හොඳ අවස්ථාවක්‌.

    https://reviewmds.com/

    ඔබේ හොඳ, නරක අත්දැකීම් බෙදාගන්න.
     
    • Like
    Reactions: Nidarshana_k

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    466
    493
    63
    ඔන්න මිතුරනි,
    Doctor review සඳහා web එකක් පටන් අරගෙන, අහම්බෙන් දැක්කේ.

    මේක හරියටම වෙනවා නම් හොඳ සහ නරක ඩොක්ටර්ලා වෙන් වෙන්කරගන්නත් නරක අය ට තමන්ගේ ක්‍රමය වෙනස් කරගන්න ත් හොඳ අවස්ථාවක්‌.

    https://reviewmds.com/

    ඔබේ හොඳ, නරක අත්දැකීම් බෙදාගන්න.
    Great thing to have
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,242
    3,388
    113
    කොලොම්පුරේ
    මේවද reviews :P

    Screenshot-2024-11-09-130615.png