Wedding band

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    1,974
    1,246
    113
    කොල්ලනේ හොද වෙඩින් බෑන්ඩ් ටිකක් කියන් පලයල්ලා. මම ජනවාරි බදින්න ඉන්නේ. Bathiya & santhush ආසයි උන් වෙඩින් කරනවද දන්නෑ.
    Marians
    Gypsies
    Daddy
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,524
    13,310
    113
    උබ අහන්නේ අපේ කැමැත්ත ගැනද? මම නං ලංකාවේ මගුල් ගෙවල් වල සිස්ටම් එකම සෙට් වෙන්නේ නැහැ. මල කන්දොස්කිරියාවක්.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,538
    5,645
    113
    ★Cutting Edge★
    Marians, Daddy දෙකම මරු සුපිරියටම වැඩේ කරනවා :cool:
    මගේ වෙඩිමට ගෙනාවෙ Daddy 🤩
    Gypsies නම් ටිකක් බෝරින්
     
    • Like
    Reactions: Fbfocus

    Anthurium

    Well-known member
  • May 15, 2017
    319
    407
    63
    Marians, Daddy දෙකම මරු සුපිරියටම වැඩේ කරනවා :cool:
    මගේ වෙඩිමට ගෙනාවෙ Daddy 🤩
    Gypsies නම් ටිකක් බෝරින්
    ගණන් මිමි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: Fbfocus