Wedding dressing room

AmalWeer

Junior member
  • Jun 25, 2023
    37
    21
    8
    මචං ලා මේකයි පොඩි සීන් එක... මම book කරපු හොටෙල් එකේ bride ට අඳින්න ඩ්‍රෙසින් රූම් එකක් නෑ.
    හැබැයි අන්දන සමහර අය ඇවිල්ලා අන්දන සීන් එකේ ඉන්නේ. එතකොට ඒ නිසා dress කරගන්න විතරක් dressing room rent එකට දෙන තැන් තියෙනවද ? මහරගම පන්නිපිටිය කොට්ටාව අවට නම් වඩා ගොඩක් හොඳ‍යිය...
     

    AmalWeer

    Junior member
  • Jun 25, 2023
    37
    21
    8
    ලේසි නැද්ද හොටෙල් එකෙන්ම AC රුම් එකක් ගන්න එක. බඩු අනං මනං තියන්නත් තැනක් ඕනේ නේ
    කණ්නාඩි අනං මනං මදි කිව්වොත් dresser
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    14,893
    1
    30,361
    113
    Erozan's Mom's room
    කණ්නාඩි අනං මනං මදි කිව්වොත් dresser

    කෝකටත් එකක් බලල පොටෝ එකක් ගහගෙන පෙන්නපන් ඔය කෙනාට. එතකොට කියයි නේ මදිද නැද්ද කියල .
     
    • Like
    Reactions: AmalWeer

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,619
    4,949
    113
    හොටෙල් එකේ රූම් එකක් දෙනවා බන් ගහපන් ඕකුන්ට
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,220
    113
    mokadda ban e hotel io
    btw thawa ekak wenama table ekak ona photographer ta, eka hama hotel ekakinma karanwa(free dressing room ekak wath denne nath nam table eka sure naha , ekath poddak katha kara ganna photographer ekka and hotel ekath ekka), e table eka langa plug ekak and table eke kaama , beema thiyanne naha watura wath halunoth awul nisa,
     
    • Like
    Reactions: AmalWeer

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,762
    3,210
    113
    room ekak nathi hotel eka mokakda? oni ekaka room ekak tiennama oni + 99% eda dawasa complimentary denawa stay ekak. Dresser usually podi mirror ekak genawa. habai itin andana time eke photo tika awl yan room ekak loku mirror ekak nattan
     
    • Like
    Reactions: AmalWeer

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,758
    10,372
    113
    ලංකාවේ.. ලංකාවේ
    කණ්නාඩි අනං මනං මදි කිව්වොත් dresser
    එහෙනම් එයාගේ (makeup artist) තැන තමා හොදම තැන
    උබ එයාව තෝරාගත්තේ ඩොටේන් නම් සොරි තමා
    රූම් එකක් දුන්නත් සමහරු ලයිට් මදි, A/C මදි කන්නාඩි මදි වගේ ලෙඩ ගොඩක් කියනවා.
    මේකප් අවුල් කිව්වොත් හරි මොනා හරි කිව්වොත් වහ ගන්න
    ජොබ් එක බාර ගන්නකොට හිතන්න ඕනා දේවල් ඕවා. මොකද බදින බොහෝ දෙනෙක්ට ඕවා පිළිබද පළපුරුද්දක් නෑ කියලා උන් දන්නවා නේ වැඩේ බාර ගන්නකොටම.
    උබ ගන්න ඇත්තේ පොඩි රෙසේප්ෂන් හෝල් එකක්. නැති නම් ඒවාගේ ඕකට රූම් එකක් හදලා තියනවා නේ බොහොමයක
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,715
    2,968
    113
    මචන් ඔය හොටෙල් එකේම තියන රුම් එකක් ඉල්ලා ගනින්. උන් දෙන්න බෑ කිව්වොත් කියපන් අමුඩේ ගලවල සරම අඳිනවා වගේ නෙමෙයි ඩ්‍රෙස් කරනවා කියන්නේ පැය ගානක් තිස්සේ කිහිපදෙනෙක් කරන වැඩක් කියලා.
     

    AmalWeer

    Junior member
  • Jun 25, 2023
    37
    21
    8
    කෝකටත් එකක් බලල පොටෝ එකක් ගහගෙන පෙන්නපන් ඔය කෙනාට. එතකොට කියයි නේ මදිද නැද්ද කියල .
    Thnkuu

    room ekak nathi hotel eka mokakda? oni ekaka room ekak tiennama oni + 99% eda dawasa complimentary denawa stay ekak. Dresser usually podi mirror ekak genawa. habai itin andana time eke photo tika awl yan room ekak loku mirror ekak nattan
    Un denaww.. eth mirror eka madilune
    ------ Post added on Feb 26, 2024 at 8:54 AM

    එහෙනම් එයාගේ (makeup artist) තැන තමා හොදම තැන
    උබ එයාව තෝරාගත්තේ ඩොටේන් නම් සොරි තමා
    රූම් එකක් දුන්නත් සමහරු ලයිට් මදි, A/C මදි කන්නාඩි මදි වගේ ලෙඩ ගොඩක් කියනවා.
    මේකප් අවුල් කිව්වොත් හරි මොනා හරි කිව්වොත් වහ ගන්න
    ජොබ් එක බාර ගන්නකොට හිතන්න ඕනා දේවල් ඕවා. මොකද බදින බොහෝ දෙනෙක්ට ඕවා පිළිබද පළපුරුද්දක් නෑ කියලා උන් දන්නවා නේ වැඩේ බාර ගන්නකොටම.
    උබ ගන්න ඇත්තේ පොඩි රෙසේප්ෂන් හෝල් එකක්. නැති නම් ඒවාගේ ඕකට රූම් එකක් හදලා තියනවා නේ බොහොමයක
    ඕ. රූම් එකක් දෙනවා උන්.. හැබැයි උන් කියනවා ඒක going away එකට විතරක් ඇතිලු. Full dress කරන්න මදිලු facilities
    ------ Post added on Feb 26, 2024 at 8:56 AM
     
    • Sad
    Reactions: wqe123

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,946
    1,787
    113
    එහෙනම් එයාගේ (makeup artist) තැන තමා හොදම තැන
    උබ එයාව තෝරාගත්තේ ඩොටේන් නම් සොරි තමා
    රූම් එකක් දුන්නත් සමහරු ලයිට් මදි, A/C මදි කන්නාඩි මදි වගේ ලෙඩ ගොඩක් කියනවා.
    මේකප් අවුල් කිව්වොත් හරි මොනා හරි කිව්වොත් වහ ගන්න
    ජොබ් එක බාර ගන්නකොට හිතන්න ඕනා දේවල් ඕවා. මොකද බදින බොහෝ දෙනෙක්ට ඕවා පිළිබද පළපුරුද්දක් නෑ කියලා උන් දන්නවා නේ වැඩේ බාර ගන්නකොටම.
    උබ ගන්න ඇත්තේ පොඩි රෙසේප්ෂන් හෝල් එකක්. නැති නම් ඒවාගේ ඕකට රූම් එකක් හදලා තියනවා නේ බොහොමයක
    very true.. nangige wedding eka gatta January kalin dawase re giye andawanna :lol:
     
    • Like
    Reactions: wqe123