Questions welding plant වලින්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    36,718
    1
    17,992
    113
    39
    Negombo
    කරන්ට් එක වදින්ඩ වයර් දෙකම ඇඟේ වදින්ඩෝනද?
    අර පාස්සන කූර විතරක් ඇගේ වැදුණට මොකුත් වෙන්නෙ නැද්ද?
    welding ට්‍රාන්ස්ෆෝමර් එකත් isolation transformer එකක් නේද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    15,213
    1
    21,488
    113
    ඕකෙන් කරන්ට් එක වදින්න නං අඩි දෙකක විතර යකඩ කෑල්ලක් ගිලල උගුරටයි බුරියටයි අර වයර් දෙක අල්ලන්න ඕනෙ. පොඩි කරන්ට් එකක් වදිනව තේරෙයි. ඊට පස්සෙ පිච්චිල මැරෙන්නෙ :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    36,718
    1
    17,992
    113
    39
    Negombo
    ඕකෙන් කරන්ට් එක වදින්න නං අඩි දෙකක විතර යකඩ කෑල්ලක් ගිලල උගුරටයි බුරියටයි අර වයර් දෙක අල්ලන්න ඕනෙ. පොඩි කරන්ට් එකක් වදිනව තේරෙයි. ඊට පස්සෙ පිච්චිල මැරෙන්නෙ :baffled:
    දැං ගෙදර කරන්ට් එක, පේස් වයර් එක ඇල්ලුවම වදිනවනෙ. මේකෙ වදින්ඩ වයර් දෙකම අල්ලන්ඩෝන කියල මට හිතෙන්නෙ
    අපේ ගේට්ටුව පාස්සනකොට මම ගේට්ටුව ඇල්ලුව වැදුණෙ නෑ. පස්සෙ මතක් වුණෙ යකෝ මම ගේට්ටුව අල්ලං හිටිය නේද කියල :lol:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,148
    1,033
    113
    ළිඳේ ♥♥♥♥
    ow,nathnam ground wenna one,
    දැං ගෙදර කරන්ට් එක, පේස් වයර් එක ඇල්ලුවම වදිනවනෙ. මේකෙ වදින්ඩ වයර් දෙකම අල්ලන්ඩෝන කියල මට හිතෙන්නෙ
    අපේ ගේට්ටුව පාස්සනකොට මම ගේට්ටුව ඇල්ලුව වැදුණෙ නෑ. පස්සෙ මතක් වුණෙ යකෝ මම ගේට්ටුව අල්ලං හිටිය නේද කියල :lol:
    ehema wadunanam uba methana nane :p
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    1,179
    1,865
    113
    ඔනෙ තරම් මිනිස්සු මැරිලා තියෙනවා welding plant නිසා
    දෙකම ගෑවෙන්න ඔනෙ හැබැයි.
    නිකමට Colombo dockyard වැඩ කරන එකෙක්ගෙන් අහලා බලපන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,294
    3
    102,474
    113
    Gampaha
    ඔනෙ තරම් මිනිස්සු මැරිලා තියෙනවා welding plant නිසා
    දෙකම ගෑවෙන්න ඔනෙ හැබැයි.
    නිකමට Colombo dockyard වැඩ කරන එකෙක්ගෙන් අහලා බලපන්.
    ඩොක් යාඩ් ප්ලාන්ට් වල වෝල්ටේජ් එක 440V
    නෝමල් ප්ලාන්ට් වල 100Vට අඩුයි. දන්න තරමින් 30V විතර තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    1,432
    3,030
    113
    කරන්ට් එක වදින්ඩ වයර් දෙකම ඇඟේ වදින්ඩෝනද?
    අර පාස්සන කූර විතරක් ඇගේ වැදුණට මොකුත් වෙන්නෙ නැද්ද?
    welding ට්‍රාන්ස්ෆෝමර් එකත් isolation transformer එකක් නේද?
    සාමාන්‍යයෙන් වෙල්ඩින් කරන කූර හෝ වෙල්ඩින් කරන වෙලාවට ඒ පාස්සන යකඩය ඇල්ලුවට කරන්ට් එක වදින්නෑ. (හැබැයි අතේ වතුර, දාඩිය තියෙන වෙලාවට නම් කරන්ට් එක වදිනවා)
    දෙකම එකපාර නම් අල්ලා නෑ. 🤔
    ‍වෙල්ඩින් කූරත්, පාස්සන යකඩයත් අතර ප්‍රතිරෝධය ඉතා අඩු නිසාත්, ශරීරයේ ප්‍රතිරෝධය ඊට වඩා වැඩි නිසාත්, කරන්ට් එක හැකි හැම වෙලාවෙදිම ළඟම-ලේසිම පාරෙන් යන නිසාත් කරන්ට් එක අර ලෝහ හරහාම යන්න උත්සහ කරනවා.
    ප්‍රධානම දේ තමයි වෙල්ඩින් කරන දිහා බලන්න එපා.

    ඩොක් යාඩ් ප්ලාන්ට් වල වෝල්ටේජ් එක 440V
    නෝමල් ප්ලාන්ට් වල 100Vට අඩුයි. දන්න තරමින් 30V විතර තියෙන්නෙ.
    Three phase (400V), Single phace (230V) , DC ( කියන ආකාර 3න්ම වැඩ කරන ඒවා තියෙනවා.)

    වෙල්ඩින් කරන කොට current එක ඇම්පියර් 150 වගේ දාන අවස්ථාත් තියෙනවා. එතනදි output voltage එක අඩුයි වෙන්න ඇති.
     
    Last edited:

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    1,179
    1,865
    113
    ඩොක් යාඩ් ප්ලාන්ට් වල වෝල්ටේජ් එක 440V
    නෝමල් ප්ලාන්ට් වල 100Vට අඩුයි. දන්න තරමින් 30V විතර තියෙන්නෙ.
    E kohomada ban? Dockyard eka 440 v wenakota normal ewa 100v ta adu wenne? Normal ewage 230v wenna onene. Nathda?
    supply voltage eka gana newe api katha karanne. Welding Plant eken Out karana eka gana.

    mama hithanne una kiyanne current eka gana. Ehema neda?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    7,309
    8,767
    113
    Colombo
    වෙල්ඩින් ප්ලාන්ට් එකේ වෝල්ටේජ් එක ගොඩක් අඩුයි නේ, විසි ගනන් වල ඒව එහෙම තමයි මම දැකල තියෙන්නෙ. ඇම්පියර් ගාන සාමාන්‍යෙන් 80-200 වගේ සාමාන්‍ය භාවිතේ තියන ඒවයෙ තියෙන්නෙ
    අනික ඔය ගොඩක් ස්ටික් වෙල්ඩින් ප්ලාන්ට් DC එතකොට කරන්ට් එක වදින චාන්ස් එක තව අඩු වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,294
    3
    102,474
    113
    Gampaha
    E kohomada ban? Dockyard eka 440 v wenakota normal ewa 100v ta adu wenne? Normal ewage 230v wenna onene. Nathda?
    supply voltage eka gana newe api katha karanne. Welding Plant eken Out karana eka gana.

    mama hithanne una kiyanne current eka gana. Ehema neda?
    නෑ මචං අවුට් කරන එක තමයි. ඩොක් එකේ 440 අවුට් කරනව කියල මට වැඩකරන ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් කිවුවෙ.
    උන්ගෙ සේෆ්ටි නැතුව සෑහෙන කරන්ට් වැදිල අනතුරු වෙලා තයෙනව.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa