What are the other online communities you use? | එලකිරි වගේ උබල යන එන වෙන online communities මොනවද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,868
    113
    Reddit
    Stackoverflow

    තව මොනවද උබල පාවිච්චි කරන්නෙ?

    social media නෙමේ
    Quara. කියවලා අතේ ගහන්න ඔනේ ජාතියේ experiences තියනවා
     
    • Haha
    Reactions: SK29

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    662
    704
    93
    Down South
    Mn hithuwe social type ewa gana withry ahanne kiyla🤭..

    Stackoverflow
    Elakiri
    Medium.. Me tika thama wadi purama yanne..

    Reddit nm wadiya yawenne naa.. Quora nm dan mala jarawak.. Ekko pacha, ekko duk seen withry.. Dan quora chora wela wage..

    තව forum හැටහුටහමාරක ඉන්නවා ඒවාට යැවෙන්නේ ම නැති තරම්, shopify community, zoom community etc🤭
    Quora එකේනම් ඉස්සර තිබ්බ vibe එක නෑ දැන් ... ඉස්සරනම් පට්ට :yes: :yes:
     
    Last edited: