What is Push Start ?

dilw

Well-known member
  • May 13, 2015
    2,452
    1
    2,322
    113
    1 key එකේ බැටරිය බැස්සොත් ස්ටාර්ට් කරන්නේ කොහොමද ?
    2 එන්ජිම ON නොකර A/C වැඩ කරනවද ?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    865
    113
    Colombo
    රත්තරං;19570126 said:
    රෙප් 21+

    උදේ පාන්දර:P ඇහැරිච්ච ගමන්ම හොද ත්‍රෙඩ් එකක් දැම්මේ:cool:

    .ස්මාර්ට් කී ගැන දාපන් මාත් විස්තර දාන්නම්


    මෙන්න මගේ වාහනේ ස්මාර්ට් කී එක (ඔව් ඔව් පෙන්නන්න තමා දැම්මේ ):yes::yes:.


    11_2.jpg


    11_1.jpg

    keys-for-bajaj-discover-533.jpg



    onna ape ewa..
    :lol::lol::lol::lol:
     

    Octopus

    Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    1 key එකේ බැටරිය බැස්සොත් ස්ටාර්ට් කරන්නේ කොහොමද ?
    2 එන්ජිම ON නොකර A/C වැඩ කරනවද ?

    බැටරිය බැස්සොත් Push button එක ගාවට key එක ලන්කරාම car එකේ system එක key එක අදුරගන්නවා. එන්ජිම ON නොකර A/C වැඩ කරනවා.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    හෑබෑයි push start නම් වෙනත් ව්දිහක් තියනවා ස්ටාර්ට් කරන්න . එක මන් push start tread එකෙන් කියල දෙන්නම්.???
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    හෑබෑයි push start නම් වෙනත් ව්දිහක් තියනවා ස්ටාර්ට් කරන්න . එක මන් push start tread එකෙන් කියල දෙන්නම්.???

    ?????
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,452
    1
    2,322
    113
    බැටරිය බැස්සොත් Push button එක ගාවට key එක ලන්කරාම car එකේ system එක key එක අදුරගන්නවා. එන්ජිම ON නොකර A/C වැඩ කරනවා.

    ඒ කියන්නේ බැටරියෙන් විතරක් A/C එක වැඩ කරනවද අලුත් වාහන වල ? පරණ එවයි එන්ජිමෙන් බෙල්ට් එකක් දාල නේද වැඩ කලේ ?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,605
    3,635
    113
    New Jersey
    ඒ කියන්නේ බැටරියෙන් විතරක් A/C එක වැඩ කරනවද අලුත් වාහන වල ? පරණ එවයි එන්ජිමෙන් බෙල්ට් එකක් දාල නේද වැඩ කලේ ?
    ඔව් බන් දැන් එන වාහන වල ගොඩක් hybride වල මෝටර් එකකින් තමා A/C වැඩ කරන්නේ
    ඒ හින්දා එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙන්ඩ ඕන නැ
    අනික පරණ පිස්ටන් compressor නෙවෙයි තියෙන්නේ දැන් ඔක්කොම තියෙන්නේ spiral
    ඒවාට ඉස්සර වගේ ලොකු බලයක් ඕන නැ
     
    • Like
    Reactions: dilw

    dilw

    Well-known member
  • May 13, 2015
    2,452
    1
    2,322
    113
    ඔව් බන් දැන් එන වාහන වල ගොඩක් hybride වල මෝටර් එකකින් තමා A/C වැඩ කරන්නේ
    ඒ හින්දා එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙන්ඩ ඕන නැ
    අනික පරණ පිස්ටන් compressor නෙවෙයි තියෙන්නේ දැන් ඔක්කොම තියෙන්නේ spiral
    ඒවාට ඉස්සර වගේ ලොකු බලයක් ඕන නැ

    ela ela thanks
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,452
    1
    2,322
    113
    මචං වාහනේ ස්ටාර්ට් කරන්නේ නැතුව A/C දාගෙන ඉන්නකොට අපි කොහොමද දැන ගන්නේ බැටරිය බහින්න ලගයිද කියල ? අන්තිමට ස්ටාර්ට් කර ගන්නත් බැරිවෙයිද ඕක කරන්න ගිහින් :confused::confused::eek::eek: