Software Engineer
4 years ex
425,000
22 years
human can never be satisfied
බලපං ලක්ෂ 3ක salary ගන්න එකෙක්ට වාහනයක් අරං ගෙයක් හදන්න කොච්චර කල් යනවද ලංකාවේ..ලක්ෂ 20 car එකට ලක්ෂ 80ක් ගෙවනවා අපි. මෙච්චර tax ගහලත් මුන් කිසිම investment එකක් කරන්නෙ නෑ.. වියදම විතරයි
ගොන් හුත්තලා හිංදා මිනිස්සු විදවනවා..
මේ දාලා තියෙන salary ඔක්කොම අත්ත.ටික කාලෙකින් උඹලා ඒ ගානට ආවම ඒක මදි කියලා හිතෙනවා..
මට කැම්පස් යන කාලෙ 40ක් හම්බෙනකොට ඊට වඩා දෙයක් නෑ
ඊට පස්සේ 120ක් උනා.. හම්මෙ එතකොට දැනුනු ආතල් එක..වාහන හෙව්වා ගන්න.. පස්සේ තේරැනා මේ ගාන මදි කියලා.. ඊට පස්සේ මාස 6කින් 150ක් වගෙ උනා.. දැං 320+ හම්බෙනවා
තාම වාහනයක් ගන්න බෑ.. ගත්තොත් චොර එකක් ගන්න වෙන්නෙ..
දුක තමා රංජනි..
mun montisori yana kale idalama training gihinda ban mechchara adu wayasin laksha ganan hoyanne![]()
OW ban samharak unta 1 year experince balahanka salary eka rs:200000![]()
OW ban samharak unta 1 year experince balahanka salary eka rs:200000![]()
ratin palayan
lankawe wahana witarane tax wadi. ithiri hamadema adui anith ratawal compare karaddi. wahanayak ganna rata gihin wadak ne.![]()
Hebei pan gediyak rs 3kin wage wedi wenna one watena thread gana balanna![]()