Whatsapp වීඩියෝ සහ පෝස්ට් ලැප්ටොප් එකට කොපි කර ගන්න විදිහක් තියෙනවාද

jayadush

Active member
  • Mar 16, 2008
    194
    182
    43
    මිත්‍රවරුනි
    Phone එකේ whatsapp වල video ඇතුළු අනිත් පොස්ට් Laptop එකට කොපි කරගන්න පුළුවන් විදිහක් කිව්වොත් ලොකු උදව්වක් .....
    මම දැනට මගේ Google Drive එකට upload (backup) කලා. ඒත් ඒවා මගේ Google Drive වල save වෙච්චි තැන හොයාගන්න අමාරුයි !!
    මේ වැඩේට මොකක්හරි software එකක් පාවිච්චි කරන්න ඕනෙද ?
     
    • Like
    Reactions: NRTG and Rankira

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,197
    113
    ඩොටේ
    phone එකේ storage එකේ තියෙන Whatsapp folder එකේ videos, images, voice notes ටික save වෙනවානේ. ඒ folder එක phone එකෙන් laptop එකට copy කරගන්න පුලුවන්නෙ data cable එකෙන් connect කරලා :unsure:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,169
    1
    29,288
    113
    - උඩරට -
    phone එකේ storage එකේ තියෙන Whatsapp folder එකේ videos, images, voice notes ටික save වෙනවානේ. ඒ folder එක phone එකෙන් laptop එකට copy කරගන්න පුලුවන්නෙ data cable එකෙන් connect කරලා :unsure:
    මේ ක්‍රමේ තමා හරි !!
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    194
    182
    43
    phone එකේ storage එකේ තියෙන Whatsapp folder එකේ videos, images, voice notes ටික save වෙනවානේ. ඒ folder එක phone එකෙන් laptop එකට copy කරගන්න පුලුවන්නෙ data cable එකෙන් connect කරලා :unsure:
    Thanks ....හොඳ සරල විසඳුමක් .....මම ට්‍රයි කරලා බලන්නම්
     
    Last edited:
    • Like
    Reactions: NRTG and xVOLDYx

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    WhatsApp desktop version එක lap එකට download කරල install කරගන්න..,
    lap එකේ WhatsApp open කරල,
    QR CODE එක SCAN කරල Device 2 mirror කරගන්න
    දැං එකේ තියන දේවල් laptop එකේ download කරගන්න..
    msg යවන්න ඕනේ නං ඒකත් යවන්න
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    194
    182
    43
    WhatsApp desktop version එක lap එකට download කරල install කරගන්න..,
    lap එකේ WhatsApp open කරල,
    QR CODE එක SCAN කරල Device 2 mirror කරගන්න
    දැං එකේ තියන දේවල් laptop එකේ download කරගන්න..
    msg යවන්න ඕනේ නං ඒකත් යවන්න
    Thanks for your opinion
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,912
    113
    ඇයි බොල whatsapp web / windows මොකටද තියෙන්නේ