WIFI Password Illana Asalwasiyo

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,821
    1,160
    113
    ඉස්සරහ ගෙදර :)
    Apo lesi wadak ne, router eke configure karala wifi password eka deepan, hari eka unath uta connect wenna ba. U password waredi wada na kiyala kiwwoth umba ekkan awith umbe password eka pennapan. Umbe Router eke lan setting wala IP Pool Count eka umbe thina device ganata dapan. (phone1, lap1, computer1 wage nam 3i). Eta passse router eka restart karapan. Echcharai.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    6,079
    802
    113
    Kurunegala
    Aluth wifi pass ekak dala uta eken yannath diyan tika welawak(tika dawask nam hodai)...ita passe uba use karana devices wala MAC address tika note karaganin...ita passe router eke settings wala(router ekakne aththe) trusted devices walata witharak log wenna hadala ara devices wala mac address diyan...
    Ita passe password danagaththath log wenna ba :D u issaraha ubage wifi network ekata log welath pennapan u ayeth kiwwoth wifi awl kiyla ;)

    උබ කියන එක smart ! ඒත් බං එකෙක් හින්ද මෙච්චර දුකක් විදින්න බැහැනේ :D
    හිතහන් හදිසියේ තාත්තගෙ / අක්කගේ / අක්කගේ මිනිහගෙ / නයිටක් ගහන්න ගෙදරට ආපු බොක්කේ පිට් එකක් wifi ඉල්ලුවම රෙද්දේ MAC ගහගහ ඉන්න බැහැනේ දුකක් නේ බං.:angry::angry:

    ඔය මුකුත් නෑ
    බිල වැඩි වෙලා බං
    ඩේටා අම්බානකට පැනලා !
    ඇරියස් ගෙවන්න තියෙනවා 5000ක් :D
    ගෙදරිනුත් කචල් බං කියලා කියහන් !

    වැඩේ ඉවරයි :cool:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    8,534
    3,120
    113
    Ohio, USA
    PW eka deela Router Eken Uge IP ekata hari Uge Mac Address ekata yana Data Limit karanam hari... Patta Slow eke uge pages load wenne nathiwenna... ehema kalaama Uta page Eka load wenna loku welawak balan innawa ta wadaa wena Internet Connection ekak ganna eka eka hondai kiyala use karana ekak naha.. (mehema kramayak athi kiyala thamai mama hithanne)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,598
    7,035
    113
    31
    කෙල්ල ළඟ
    අපෝ.. අසල්වැසියො කියන්නෙ වාත කෝච්චි බං.. අනික ඕකුන් තමන්ගෙ වාසියට විතරයි.. ඕකුනුත් එකයි, නෑදෑයොත් එකයි.. ජරාම යක්කු.. හැබැයි කරදරයකදි පිහිටට එනවා.. (සමහර උන්)

    මොනා කරන්නද ඉතිං.. මනුස්සයෙක්ගෙ මූණට බැහැ කියන්නත් බෑනේ.. හිත හදාගෙන..

    ලිමිට් කරන්න විදියක් හොයාගනිං.. ඊට පස්සෙ ස්පීඩ් එක අඩු කරහං.. ඌටම එපා වෙයි..
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,924
    324
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    උබ කියන එක smart ! ඒත් බං එකෙක් හින්ද මෙච්චර දුකක් විදින්න බැහැනේ :D
    හිතහන් හදිසියේ තාත්තගෙ / අක්කගේ / අක්කගේ මිනිහගෙ / නයිටක් ගහන්න ගෙදරට ආපු බොක්කේ පිට් එකක් wifi ඉල්ලුවම රෙද්දේ MAC ගහගහ ඉන්න බැහැනේ දුකක් නේ බං.:angry::angry:

    ඔය මුකුත් නෑ
    බිල වැඩි වෙලා බං
    ඩේටා අම්බානකට පැනලා !
    ඇරියස් ගෙවන්න තියෙනවා 5000ක් :D
    ගෙදරිනුත් කචල් බං කියලා කියහන් !

    වැඩේ ඉවරයි :cool:

    ekanam aththa thama ithin :dull: ewelawata allow all dunna nam hari thawakalikawa...phone eken gihilla wunath allow all eka denna puluwanne :D
    muge asalwasiyatanam oya mona karath wadak nathi wei wage:rolleyes::rolleyes:
     

    freak88

    Member
    Nov 15, 2008
    13,914
    1,216
    0
    Verified ✔
    සිම්පල් කෙස් එකක් නේ මල්ලි

    WiFi hotspot name= කුජිතයි ඔයි
    Pass word = උබේ අම්මද බිල ගෙවන්නේ


    මම දන්නවා උබේ ලෙඩේ දෙයක් ඉල්ලනකොට නොදි ඉන්න බැහැ දෙන්න වෙනවා හිතෙනවා මටත් ඔක තිබුණා. මුල ඉදන් ඔය පුරුද්ද වෙන්ස් කරන්න වෙනවා බන් නැත් නම් හරියන්නේ නැහැ
     

    Hansa13

    Member
    Jan 26, 2013
    723
    35
    0
    අන්න වැඩේ කරවනම් ..!!
    උබ SSID එක Hide කරලා ඒ නමින්ම හදපන් hotspot එකක් ..!! එක දීපන් උට ..ඉවරයි නේ :D

    ehema access dunnahama e kollata mokada wenne? internet speed slow wenawada? :confused:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,188
    1
    2,719
    113
    Unknown
    බිල ගෙවන්නෙ ඌගෙ දෙමාපියොද කියල අහල සත්තුන්ගෙ නම් කියල බැනපන්
     

    laMir

    Well-known member
  • May 6, 2014
    4,059
    517
    113
    ගම් 5 නේ.....
    PW eka deela Router Eken Uge IP ekata hari Uge Mac Address ekata yana Data Limit karanam hari... Patta Slow eke uge pages load wenne nathiwenna... ehema kalaama Uta page Eka load wenna loku welawak balan innawa ta wadaa wena Internet Connection ekak ganna eka eka hondai kiyala use karana ekak naha.. (mehema kramayak athi kiyala thamai mama hithanne)

    මචන් මෙහෙම ස්ලෝ කරන් විදිහ කියහන්කෝ
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    9,443
    3,819
    113
    Sri Lanka
    ඕකට තමයි මචන් කියන්නෙ මනුස්සකමට සරම උස්සපුවහම ණයට *කේ අරින්න එනව කියල :lol::lol::lol::lol: