Windows 10 tech preview damma supri bn patta fast
මචංලා Flash Drive එකක් Phone එකට Connect කරන්න පුළුවන් Gadget එකක් (කෙබල් එකක්) තියෙනවා නේද එක Windows වලට Support කරනවද
"Microsoft Band" ekak ganna puluwan thanak dannawada ??? Price eka kiyak withara weida ??
වට්ස්ඇප් ලොක් එකක් තියනවා.
අනිත් ඒවට දැනට නෑ.
https://www.microsoft.com/en-us/store/apps/walock/9wzdncrfj0g6
guys I bought my Lumia 730 one & half year back and it was fine pease of gadget, but from last month I noticed there was a issue with back camera whenever I took snaps all pics having some blurring effect.
It was not cause by shirking my hand or setting related thing. I suspect this might caused some hardware issue.
Anyone had same experience that I had. What you guys are suggesting to do ? And what are the new releases of Lumia dual sim phones these days ? (I prefer small display rather than large and importantly with good camera plus net browsing)
කෑප්ටන් Jack Sparrow;19247224 said:මාත් එකක් ගෙනල්ල ගැහුවා, වැඩ කරන්නේ නැහැ බන්. (ලුමියා 640XL)
win 10 wala cam eke video wala autofocus wadada
මචං 8.1 වල සිංහල keyboard වැඩ කරන්නෙ නැද්ද?
මගේ තියෙන්නෙ 535 එකක්.
වින්ඩෝස් 10 එක දාගන්න ඕන සින්හල කීබෝර්ඩ් එක ගන්න.
Ela Ela macho. thama official release wune nane.
DJ චි කේ යි යා;19253603 said:මට කියන්න වින්ඩෝස් ෆෝන් වලින් කොහොමද ඩයලොග් මයි ටීවී බලන්නේ. ඒක බැරි නම් වෙන මොකක්ද බලන්නේ