Windscreen නැති කරන ඇසිඩ් Rain spots

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,531
    538
    113
    my world
    මචන් ඔය Rain Acid.ඔකට ට්‍රිට්මෙන්ට් කරන්න නම් 3000ට එහා ගානක් යනව.මන් කල හරියට හරිගියේ නැ.ගෙදරදි වැඩෙ කරගන්න පුලුවන් පොඩි රෙදි කැල්ලක් අරන් බ්‍රාසො ටිකක් ගාලා අතුල්ලන්න ඔක නිකන්ම යනවා.මුලින්ම පොඩ් තැනක කරල බලන්න.වැඩේ ඉවර වෙලා හොදට හොදන්න.wiper blade දෙකත් හොදටහොදන්න..ඔය මගූල wagon r වලට එන කොමන් ලෙඩක් අනික් වාහන වල ඔක එන්නෙ වාහනේ අවුරුදු ගානක් පරන උනාම.හැබයි පුතෙ ඔකෙන් පස්සෙ එකෙ තියෙන පොඩි හිරුම් පාරවල් ටිකක් පෙන්න ගන්නව එකට බයවෙන්න එපා.ට්‍රිට්මෙන්ට් කලත් හිරුම් පාරවල් ටිකක් පෙන්න ගන්නව.ඉට Rain X (Laugs Car Care eke bottle eka 1830)පස්සෙ ගාන්න ....හිටු මන් ඉයේ වැඩේ කලා videos දන්නම්
     
    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18

    ela