Wireless charger use karanawada

HmNRazor

Well-known member
  • iphone මොඩ්ල් එක මොකද්ද? anker powewave pad වගේ එකකක්? (මේක magsafe compatible නම් නෑ හැබැයි)

    6114qzNg-3L._AC_SX425_.jpg
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,045
    1,357
    113
    WANNITHAMMANNAWA
    iphone මොඩ්ල් එක මොකද්ද? anker powewave pad වගේ එකකක්? (මේක magsafe compatible නම් නෑ හැබැයි)

    View attachment 122650
    Meka lankawe ganna thiyenawada machan.. athnam amazon daa..?

    Mag safe එකකට ගියොත් මොකෝ?
    Apple lagema neda machan eka🤔🤔🤔
    ------ Post added on May 1, 2021 at 1:43 PM
     
    • Like
    Reactions: hodakolla

    HmNRazor

    Well-known member
  • Meka lankawe ganna thiyenawada machan.. athnam amazon daa..?


    Apple lagema neda machan eka🤔🤔🤔
    ------ Post added on May 1, 2021 at 1:43 PM
    ඕක ගෙන්න ගත්තේ, මම kapruka global shop එකෙන්. 11 වලින් උඩ එවාට apple උන් recommend කරන්නේ Mag-safe එක තමා ඉතින්. අැපල් වල උබ දන්නවා අැතිනේ battery cycle කියලා ගානක් තියනවා (ඔක්කොම battery වල තියනවා ඉතින්ඒක) battery ප්‍රශ්න එන්නේ නැති වෙන්න ඉතින් උන් recommended කරන Devices වලට යන එක තමා හොඳ. (battery cycle / battery health මහ ලොකු දෙයක් නම් නෑ ඉතින් කියලා, ඒ උනත් 3rd party devices පාචිව්වි කරලා කෙල උනොත් හිත හදා ගන්නේ කොහොමද ඉතින්)
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,550
    235
    63
    Colombo
    මං නම් පාවිච්චි කරන්නෙ mi එකක්. දැනට නම් අවුලක් නෑ. 10w එකක්. පැය 3ක් විතර යනවා හැබයි ෆුල් චාර්ජ් වෙන්න.😥 රු 3500ක් විතර උනේ.
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,045
    1,357
    113
    WANNITHAMMANNAWA
    ඕක ගෙන්න ගත්තේ, මම kapruka global shop එකෙන්. 11 වලින් උඩ එවාට apple උන් recommend කරන්නේ Mag-safe එක තමා ඉතින්. අැපල් වල උබ දන්නවා අැතිනේ battery cycle කියලා ගානක් තියනවා (ඔක්කොම battery වල තියනවා ඉතින්ඒක) battery ප්‍රශ්න එන්නේ නැති වෙන්න ඉතින් උන් recommended කරන Devices වලට යන එක තමා හොඳ. (battery cycle / battery health මහ ලොකු දෙයක් නම් නෑ ඉතින් කියලා, ඒ උනත් 3rd party devices පාචිව්වි කරලා කෙල උනොත් හිත හදා ගන්නේ කොහොමද ඉතින්)
    Owne neda bann🤔🤔
    anker wireless charger
    apple phone ekakda machan