wordpress වැඩ්ඩන්ගෙන් උදව්වක්!

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,016
    1,104
    113
    වැල ගහේ
    වරෙන්කො ඉතිං කතාව කියන්න..
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,
    ,

    මචං මෙන්න මෙහම එන්න ගත්තා අද උදේ ඉඳං
    මොකද කරන්නේ මේකට :oo:

    1696586263797.png
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,762
    13,824
    113
    උබ මුකුත් නොකර ඕක එනවා නම් hosting එකෙන් php version එක auto update කරලා ඇති.
    Cpanel එකෙන් downgrade කරපන් php version එක
     
    • Like
    Reactions: Asmodeus

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,895
    11,832
    113
    127.0.0.1:8080/Kandy
    Php warning disable karapan ban easy ma solution eka

    PHP:
    ini_set('display_errors','Off');
    ini_set('error_reporting', E_ALL);
    define('WP_DEBUG', false);
    define('WP_DEBUG_DISPLAY', false);


    add to wp-config.php
    ------ Post added on Oct 6, 2023 at 3:40 PM

    But oya ta one welawata debug karaganna on karaganna ayeth
    ------ Post added on Oct 6, 2023 at 3:41 PM
     
    • Like
    Reactions: Asmodeus

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,016
    1,104
    113
    වැල ගහේ
    Php warning disable karapan ban easy ma solution eka

    PHP:
    ini_set('display_errors','Off');
    ini_set('error_reporting', E_ALL);
    define('WP_DEBUG', false);
    define('WP_DEBUG_DISPLAY', false);


    add to wp-config.php
    ------ Post added on Oct 6, 2023 at 3:40 PM

    But oya ta one welawata debug karaganna on karaganna ayeth
    ------ Post added on Oct 6, 2023 at 3:41 PM
    meka kothanata da past krnna ona machn
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,016
    1,104
    113
    වැල ගහේ
    Php warning disable karapan ban easy ma solution eka

    PHP:
    ini_set('display_errors','Off');
    ini_set('error_reporting', E_ALL);
    define('WP_DEBUG', false);
    define('WP_DEBUG_DISPLAY', false);


    add to wp-config.php
    ------ Post added on Oct 6, 2023 at 3:40 PM

    But oya ta one welawata debug karaganna on karaganna ayeth
    ------ Post added on Oct 6, 2023 at 3:41 PM
    harigiye na machn :(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,621
    9,583
    113
    36
    ඔයාට පුළුවන් ද Anydesk Id එකක් මට එවන්න මම ඕක බලලා හදලා දෙන්නම්
     
    • Like
    Reactions: poopoo

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,406
    993
    113
    Live in EARTH
    plugin ekin eka disable karala balanna. WP admin load wenne nathenam cpanel eken plugin folder eke directory ekin eka rename karala balala site eka load wenawada balanna
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,621
    9,583
    113
    36
    Malware එකක් තිබුනේ එකේ මම හදලා දුන්නා
     
    • Like
    Reactions: HYBRIDPC

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,621
    9,583
    113
    36
    mokadda kale ?
    එකට wp-admin ලොග් වෙන්න බෑ Malware එක හොදටම ගිහින් ඔහොම ඒවාට ඉතින් මම මුලින් කරන්නේ wp-content ඉතුරු කරලා අනෙක් Core ෆයිල් ඔකොම replace කරන එක එහෙම කරා ඊට පස්සේ සයිට් එක හොදට වැඩ. ඊට පස්සේ wordfence දාලා Scan කරා එතකොට Malware 7 ඇවිල්ලා තිබුණ.