work from home සංකල්ප ලංකාවේ නිසි පරිදි සමාජගත වෙලා නෑ

ela

Well-known member
  • Jul 4, 2006
    5,310
    2,730
    113
    N/A
    මම රජයෙ. අපි සිස්ටම් නිසා දැන් අවුරුදු 1 1/2 තිස්සෙ ගෙදර ඉදන් වැඩ. වෙනදට වඩා වැඩ කෙරෙනවා. අනික් එක වීකෙන්ඩ්වලත් නිදාගන්න නෑ බොස්ලා කෝල් කරලා වැඩ කියනවා. තියෙන හො‍ඳ තමා නිදහස.. අන්න ඒ නිසා මම ඒකට කැමති! :lol:
     
    • Like
    Reactions: kevin_levin

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,265
    7,062
    113
    පච බන්, ළමයි කෑ ගහනවා, චූන් පාන් සද්දේ. ෆෝන් එක answer කරද්දී එකම කාල ගෝට්ටියයි.
     
    • Like
    Reactions: kevin_levin

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    7,394
    3,615
    113
    මම රජයෙ. අපි සිස්ටම් නිසා දැන් අවුරුදු 1 1/2 තිස්සෙ ගෙදර ඉදන් වැඩ. වෙනදට වඩා වැඩ කෙරෙනවා. අනික් එක වීකෙන්ඩ්වලත් නිදාගන්න නෑ බොස්ලා කෝල් කරලා වැඩ කියනවා. තියෙන හො‍ඳ තමා නිදහස.. අන්න ඒ නිසා මම ඒකට කැමති! :lol:
    අඩෝ සිරාවට? මං නං සිකුරාද 5න් පස්සෙ බොස් නෙවෙයි කම්පනි එකේ ඕනර් කෝල් කලත් ආන්සර් කරන්නෑ :lol:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,369
    1,368
    113
    බහුතරයක් ආයතන තාම ලිපි ගොනු මත, විශෙෂයෙන් රජයේ. ඉතින් නිවසේ සිට වැඩකිරීමට වඩ 1/3 එක දිගට සතියක් වැඩ ඊලග සති 2 නිවසේ සිට වැඩ කියලා නිවඩු
    ඔක තමා බොහෝ ආයතන වලට ගැලපෙන්නේ.
    ඒකට මොල තියන ආයතන ප්‍රදානීන් ඉන්න ඔනේ.
    ප්‍රවාහන අමත්‍යන්ශෙ යටතේ තියන දන්න එක ආයතනයකට බස් එකක් දා ගන්න බැටි උනා. 😂😂😂
    අන්තිමට ඔක්කොම නිවසේ...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    15,720
    7,402
    113
    මාසේ පඩියත් අරන් වැඩක් නොකර වර්ජන කරන එක නම් සුපිරියට සමාජ ගත වෙලා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    12,724
    2
    6,074
    113
    Home Sweet Home
    lat eketa gihin wada kalath padi na WFH denawa nam , salli sahena ithuryi
    පච බන්, ළමයි කෑ ගහනවා, චූන් පාන් සද්දේ. ෆෝන් එක answer කරද්දී එකම කාල ගෝට්ටියයි.
     

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    312
    212
    43
    කොරෝනාත් තාම සමාජගත වෙලා නැති එකේ ඕවා කොහේ සමාජගත වෙන්නද බන්🤣🤣