Working From Home සද්ද බද්ද කරදර

topiyaa

Well-known member
  • Jul 14, 2021
    340
    772
    93
    සඳලංකාව
    NVIDIA GTX හෝ RTX ග්‍රැෆික් කාඩ් එකක් තියෙන්න ඕන
    crying-pepe-the-frog.gif
     
    • Like
    Reactions: Ozone4

    Tikiril

    Active member
  • May 14, 2021
    113
    230
    43
    ow banz zoom eke test karalath baluwa patta :D
    mage gtx ekak nisa interface eka wenas uba daala thiyena secreenshots walata wada :)
    එල. :rolleyes:
    Quality headset එකකුත් තිබ්බනම් කිසි කේස් එකක් නෑ. Samsung, Apple වගේ ෆෝන් වලට එන ඒවා සෑහෙන්න හොදයි.
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    16,140
    3,062
    113
    Battaramulla
    එල. :rolleyes:
    Quality headset එකකුත් තිබ්බනම් කිසි කේස් එකක් නෑ. Samsung, Apple වගේ ෆෝන් වලට එන ඒවා සෑහෙන්න හොදයි.
    quality නන් කේස් එකක් නෑ :)

    Capturesdas.PNG
     
    • Like
    Reactions: Tikiril

    Tikiril

    Active member
  • May 14, 2021
    113
    230
    43
    Bump,
    mama teams eke background noice "high" option eka dagena inne
    තේරුමක් නෑ, මාත් එහෙම තමයි පාවිච්චි කරේ.
    මීටින්ග් වලදි අපේ උන් කියනව, අන්න චූන් පාන් එනවලු. 🥳
    (අපේ ගේ ලගින් තමයි චූන් පාන් කාරය හරවන්නෙ.)
     

    gdan011

    Active member
  • Oct 27, 2013
    297
    177
    43
    Nvidia Grapics card neti ayata meka use krna puluwan,

    krisp.ai

    noise, webcam background support krnawa,
    per month 4 hours free denawa.
     

    Tikiril

    Active member
  • May 14, 2021
    113
    230
    43
    mama use karnne KRISP.AI kiyana tool eka, fully background noice cancell karanawa

    ballo burana ewa, wahana sadda fully ma canceled - Graphic card ekak nathi ewunta meka shape

    https://krisp.ai/

    Demos -
    https://www.youtube.com/results?search_query=Krisp+Ai

    Crack karaganna hati - https://www.youtube.com/results?search_query=+krisp+ai+unlimited
    Nvidia Grapics card neti ayata meka use krna puluwan,

    krisp.ai

    noise, webcam background support krnawa,
    per month 4 hours free denawa.
    මේකත් සිරා, හැබැයි සල්ලි ගෙවල ගන්න එපැයි. මාසෙට පැය 4ක් මදි. Crack කරන්න ඕන නැත්නම්.

    dan ookata VGA card ekakuth oone ne
    ගොඩක් උන් ගාව හොද කාඩ් තියෙනව. නැත්නම් ඉතින් වෙන ටූල් එකක් දාල තමයි Noise remove කරගන්න වෙන්නෙ.
    ------ Post added on Sep 14, 2021 at 3:46 PM