Xiaomi Camera

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    Xiaomi Yi

    මේ තියෙන්නෙ මම 2015 ඉදන් තාමත් use කරන action කැමරා එක. wide angle lens එකක් තියනවා.
    Under water shoot කරන්න පුලුවන්. 16mp photo, 2K video record කරන්න පුලුවන්,
    Wi-Fi වලින් හැමදෙයක්ම phone එකෙන් control කරන්න පුලුවන්,
    Time-lapse වලටත් සුපිරි.
    එක දිගට නවත්තන්නෙ නැතුව පැයක් විතර වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවන්,
    බැටරි එකත් තාම හොදටම වැඩ.
    යන යන හැම ට්‍රිප් එකම අරන් යනවා අවුරුදු 3ක් තිස්සේ. කියන්න නම් වරදක් නෑ.
    මේක ගෙන්නනවා නම් රුපියල් 13000 ගානක් වගේ වෙන්නෙ.
    වගකීමෙන් කියන්නේ, ඒ ගානට පට්ට වටිනවා.
    තවත් මේ කැම් එක use කරන අය ඉන්නවානම් හොද නරක කමෙන්ට් එකක් දාගෙන යන්න.

    search


    ගන්න ඕනෙ අය ඉන්නවනම් මෙන්න් ලින්ක් එක
    https://www.gearbest.com/action-cameras/pp_337732.html?wid=1817324&lkid=14293605

    xiaomi-yi-sports-camera

    යාලුවන්ටත් බලන්න බම්ප් එකක් දාගෙනම් යන්න

     
    • Like
    Reactions: Ashan052

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    408
    63
    මමත් යූස් කරනවා දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. කිසි අවුලක් නෑ. මෙන්න මම ගත්තු අන්ඩර් වෝටර් වීඩියෝ එකක්
    https://m.youtube.com/watch?v=wePegSavMog
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මගේ ගාවත් තියෙන්නේ xiaomi yi 2 එකක් දැන් අවුරුදු එකහමාරක් විතර .හැබැයි දැන් මිට වඩා 4k තියෙන වෙන බ්‍රෑන්ඩ් තියෙනවා නේද.ගැන අඩුවට අනික ශියෝමි එකට වෙන වෙනම කලි ගන්න ඕනි කැමරා එකයි චාජර් එකයි විටරයි හම්බ වෙන්නේ වෙන චයිනිස් ඒවාට වෝටර් ප්රුෆ් කේසීන් එකේ ඉදලා ජාති හෙන ගොඩක් හම්බ වෙනවා.වීඩියෝ කොලිටි එක නම් සුපිරි ගොඩක් දිටෙල් ගහන්න පලුවන් සවුන්ඩ් කොලිටි එකත් සුපිරි හැබැයි ෆොටෝ ගන්නකොටනම් කොලිටි එකක් නැ.ක්ලාස් ටෙන් හොද බ්‍රෑන්ඩ් 32 ගිගා වත් චිප් එකක් දාගන්න