• Oct 16, 2013
    2,916
    1,194
    113
    Nugegoda
    මගේ ෆොන් එකේ android 11 තියෙන්නෙ miui 12.5.4 version එක. මේකෙ කොල් රෙකෝඩ් වැඩ කරේ නෑ. මම ගොඩක් ඇප් ට්‍රයි කරා හරි ගියේ නෑ.
    මේක බලන කාට හරි xiaomi phone එකක call recording වැඩ නැත්නම් cube recorder කියන ඇප් එක දාගන්න ඒක වැඩ කරනව. ඒක දාන්න කලින් මම තව මගුලක් කරා ඒක නිසාද දන්නෑ වැඩ කරන්නේ ට්‍රයි කරල බලන්න. වැඩ කරේ නැත්නම් කියන්න කලින් කරපු එක හොයල කියන්නම්.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    617
    533
    93
    Homagama

    Eu rom එක ගහගන්න...
    In built option එකක් එනව call record කරන්න...
    ඊට වඩා සෑහෙන්න features තියෙනව. Try කරල බලන්නකෝ...
     
    • Like
    Reactions: Ashan052

    Pissu kanna

    Active member
  • Nov 10, 2020
    124
    112
    43
    මගේ ෆොන් එකේ android 11 තියෙන්නෙ miui 12.5.4 version එක. මේකෙ කොල් රෙකෝඩ් වැඩ කරේ නෑ. මම ගොඩක් ඇප් ට්‍රයි කරා හරි ගියේ නෑ.
    මේක බලන කාට හරි xiaomi phone එකක call recording වැඩ නැත්නම් cube recorder කියන ඇප් එක දාගන්න ඒක වැඩ කරනව. ඒක දාන්න කලින් මම තව මගුලක් කරා ඒක නිසාද දන්නෑ වැඩ කරන්නේ ට්‍රයි කරල බලන්න. වැඩ කරේ නැත්නම් කියන්න කලින් කරපු එක හොයල කියන්නම්.
    mokadda phone eka? google eken block karala thiyenne kiyalai man note 9 eke try kraddi danagatte. indian da koheda firmware eka gahuwama recording puluwan kiyala forum wala thibba
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    2,682
    740

    කියුබ් රෙකෝඩර් එකේ ඉල්ලනවා නේද අටෝරාසියක් පර්මිශන්?
    මොකද්ද කරපු "තව මගුල"?

    මම පාවිච්චි කලේ ACR. ඒක නියමෙටම වැඩකළා මිනිමල් පර්මිශන් එක්ක. ගුගුල්, ඇන්ඩ්‍රොයිඩ් වලින් තර්ඩ්පාටි කෝල් රෙකෝඩින් බ්ලොක් කලාට පස්සෙ ඒක වැඩ කරන්නෙ නැතිව ගියා.

    mokadda phone eka? google eken block karala thiyenne kiyalai man note 9 eke try kraddi danagatte. indian da koheda firmware eka gahuwama recording puluwan kiyala forum wala thibba
    ඒකෙ තියෙන්නෙ ගුගුල් ඩයලර් එක නම්, "දිස් කෝල් ඊස් නවු බීන් රෙකෝඩඩ්" කියලා වොයිස් එකකින් කියනවා.

    පොකෝ X3 වල, ඉන්දුනීසියන් රොම් එකේ එන්නෙ MIUI ඩයලර් එක. ඒවගෙ ඉස්සරවගේම බිල්ට් ඉන් කෝල් රෙකෝඩින් තියනවා. ඒ විදිහට, ෆෝන් මොඩල් එක, රොම් රීජන් එක වගේ කාරණා ගොඩක් නිසා කෝල් රෙකෝඩින් නේටිව් හෝ අදර්වයිස් ලැබීම තීරණය වෙනවා.
    ------ Post added on Oct 2, 2021 at 8:31 AM
     
    Last edited:

    AmuPissek

    Active member
  • Aug 18, 2021
    108
    138
    43
    Eu rom එක ගහගන්න...
    In built option එකක් එනව call record කරන්න...
    ඊට වඩා සෑහෙන්න features තියෙනව. Try කරල බලන්නකෝ..

    Eu rom එක ගහගන්න...
    In built option එකක් එනව call record කරන්න...
    ඊට වඩා සෑහෙන්න features තියෙනව. Try කරල බලන්නකෝ...
    In built එකේ this call is now recording කියලා කියනවා බන්.. දෙපැත්තටම ඇහෙනවා... ඒක අයින් කරන්න බැරිද බන්??
    Device එක redmi note 9 pro
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    870
    892
    93
    මගේ ෆොන් එකේ android 11 තියෙන්නෙ miui 12.5.4 version එක. මේකෙ කොල් රෙකෝඩ් වැඩ කරේ නෑ. මම ගොඩක් ඇප් ට්‍රයි කරා හරි ගියේ නෑ.
    මේක බලන කාට හරි xiaomi phone එකක call recording වැඩ නැත්නම් cube recorder කියන ඇප් එක දාගන්න ඒක වැඩ කරනව. ඒක දාන්න කලින් මම තව මගුලක් කරා ඒක නිසාද දන්නෑ වැඩ කරන්නේ ට්‍රයි කරල බලන්න. වැඩ කරේ නැත්නම් කියන්න කලින් කරපු එක හොයල කියන්නම්.
    dan oya phone eka hari naha kiyala iphone gananwa kiwwa neda :P:LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL::LOL: සංවරව පිලීතුරු දෙන්න

    anyway TFS bro

    Are you Ranjan Ramanayaka?
    well Ranjan can speak English to some extend. But doubt this guy....Lol
    ------ Post added on Oct 2, 2021 at 10:47 AM
     
    • Like
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    617
    533
    93
    Homagama
    In built එකේ this call is now recording කියලා කියනවා බන්.. දෙපැත්තටම ඇහෙනවා... ඒක අයින් කරන්න බැරිද බන්??
    Device එක redmi note 9 pro
    Global rom එකට එන්නෙ Google Dialer එක. ඒක එහෙමයි ඉතින් 😂 ඒකයි කිව්වෙ MIUI EU Rom එක ගහගන්න කියල... Warranty ඉවර නම් වැඩේට බහින්න කියාදෙන්නම්... Global එකට වඩා eu එක සෑහෙන්න හොඳයි...
     
    • Like
    Reactions: AmuPissek

    AmuPissek

    Active member
  • Aug 18, 2021
    108
    138
    43
    Global rom එකට එන්නෙ Google Dialer එක. ඒක එහෙමයි ඉතින් 😂 ඒකයි කිව්වෙ MIUI EU Rom එක ගහගන්න කියල... Warranty ඉවර නම් වැඩේට බහින්න කියාදෙන්නම්... Global එකට වඩා eu එක සෑහෙන්න හොඳයි...
    තාම warranty තියෙනව බන්...