Yadea E8S Pro and T9 review (Sinhala) from ElaKiri.com

rangana26

Well-known member
  • Feb 21, 2013
    8,485
    11,138
    113
    බොස් මොකද ඔයාගේ හැම review එකක්ම කළුතර පැත්තේ කරන්නේ .
    මේ බයික් එක ලක්ෂ 6ක් විතර වෙනවා නේද ?
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,869
    1
    90,075
    113
    32
    Kalutara
    බොස් මොකද ඔයාගේ හැම review එකක්ම කළුතර පැත්තේ කරන්නේ .
    මේ බයික් එක ලක්ෂ 6ක් විතර වෙනවා නේද ?
    ඌ අපේ අල්ලපු ගෙදර ඉන්නේ, ඒකයි.

    මට ඒ බයික් එක දකිද්දී රියදුරු ආබාධිතයි වගේ වයිබ් එකක් එනවනේ.
    ------ Post added on Jul 21, 2023 at 4:17 PM
     
    • Like
    Reactions: Any.key and NRTG

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,832
    113
    බොස් මොකද ඔයාගේ හැම review එකක්ම කළුතර පැත්තේ කරන්නේ .
    මේ බයික් එක ලක්ෂ 6ක් විතර වෙනවා නේද ?
    Owala milage test karanna kandu, flat kelin parawal, traffic okoma ekama route eke thiyena colombo walata langama paththa oya mathugama area eka.
    Price eka laksha 5-5.50 wage wenne.

    hmm..pluwan taram kranna try kranna machan..sirawtama asawen balana review ekak..
    Aniwaryen puluwan welawata karannam bro, thanks.
     
    • Like
    Reactions: NRTG