Yadea E8S Pro and T9 review (Sinhala) from ElaKiri.com

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    22,069
    1
    38,252
    113
    ප*යාගල
    sorry.com
    ෆිලට් අරන් ගෙදර යද්දී සීට් එක යට ස්ටොරේජ් එකේ දාගෙන යන්ඩත් පුලුවන් කියලා කීවනම් පන්කාදුයි
    ado ehma kiwwnm supirii.EK unta witharai therenne seen eka

    Stylish design .. sales karana ekanam kiwwe battery eka 1 lakh kiyala
    Thawa ekekta 1.5 lakh kiyala thibuna.
    ------ Post added on Jul 22, 2023 at 5:45 AM
     
    • Haha
    Reactions: windows_ubuntu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    මේකේ පරණ මොඩල් එකක් පොලොන්නරුවේ ගුබ්බෑයමකින් ලක්ෂ 4කට ගන්න ගිහින් අන්තිම මොහොතේ ලක්ෂ 5 ක් කියපු නිසා අතෑරල දාලා second hand solid reo එකක් ගත්ත. දැන් බැටරි සවුත්තු වෙලා පැත්තක දාල තියෙන්නෙ :sorry:

    TFS ❤️
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    379
    344
    63

    සුපිරි reveiw එකක්. පොඩි ප්‍රශ්න ටිකක් තියනවා....

    1. Regenerative එක නේද අඩුවෙන් milage කරලා තියෙන්නේ? ඒ කියන්නේ regenerative එච්චර effective නෑ කියලද?

    2. මේවාට ටැක්ස් කොච්චර ගහනවද?

    3. Assemble කරන්නේ ලංකාවේද?
     
    • Like
    Reactions: pdn.ac.lk

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    12,498
    19,255
    113
    Fantasy
    . Regenerative එක නේද අඩුවෙන් milage කරලා තියෙන්නේ? ඒ කියන්නේ regenerative එච්චර effective නෑ කියලද?
    Oya deke accelaration wenas .

    මේකේ පරණ මොඩල් එකක් පොලොන්නරුවේ ගුබ්බෑයමකින් ලක්ෂ 4කට ගන්න ගිහින් අන්තිම මොහොතේ ලක්ෂ 5 ක් කියපු නිසා අතෑරල දාලා second hand solid reo එකක් ගත්ත. දැන් බැටරි සවුත්තු වෙලා පැත්තක දාල තියෙන්නෙ :sorry:

    TFS ❤️
    කීයටද ගත්තේ
    ------ Post added on Jul 22, 2023 at 8:40 AM
     
    • Like
    Reactions: Kitkitkit

    akildila

    Well-known member
  • May 29, 2016
    1,100
    2,005
    113
    Yadea එකක්‌ අපේ මස්සිනා ලග have, ඔය කියන තරම් සුන්දරත්වයක්‌ නෑ, double දාල 1 caharge එකකින් km50ක්‌ වත් කරගන්න බැ,
    අනික් එක thamai 8 to10 hours විතර යනවා charge කරගන්න, බබා වගේ පදින්න හොදයි 1st speed එකේ,
    power mode එකේ නම් (රතු පාටට පෙන්නනකොට ) හිටු කියලා battery බහින්න්නේ,
    මේකත් ගෙදර තිබිලා, තව bike එකකුත් තියෙනවා නම් වටිනවා, නැත්නම් හිතෙන හිතෙන වෙලාවට එහෙ මෙහෙ යන්න බැ, මීටරේන් ඉදලා charage කරලා තියාගන්න ඕනේ,
    කොහොමත් තව කාලයක් යද්දී හොද කාර්යක්ෂම ev bikes ඒවි, එත් දැන්ම ev vehicles වලට අත ගහන්න නරකයි
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    8,676
    14,387
    113
    Colombo

    sirawata. padina ekekgen review ekak nathuwa hariytama kiyanna ba performance.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,832
    113
    Nice Review! (y) 🆙
    Thanks bro
    Good review !
    Thanks bro
    ඉතින් පරණ වාහන ගැන රිවීව් එකක් කරන්නකෝ.
    Awrudu 8k withara parana okoma popular ewa cover karala thiyenne. Godak parana ewa nam
    https://elakiri.com/threads/yadea-e...inhala-from-elakiri-com.2114095/post-29042861
    Stylish design .. sales karana ekanam kiwwe battery eka 1 lakh kiyala
    1.5 bro
    මේකේ පරණ මොඩල් එකක් පොලොන්නරුවේ ගුබ්බෑයමකින් ලක්ෂ 4කට ගන්න ගිහින් අන්තිම මොහොතේ ලක්ෂ 5 ක් කියපු නිසා අතෑරල දාලා second hand solid reo එකක් ගත්ත. දැන් බැටරි සවුත්තු වෙලා පැත්තක දාල තියෙන්නෙ :sorry:

    TFS ❤️
    Parana model eka hari yanne naha bro, eke motor battery hama dema madi mama danna widiyata.

    සුපිරි reveiw එකක්. පොඩි ප්‍රශ්න ටිකක් තියනවා....

    1. Regenerative එක නේද අඩුවෙන් milage කරලා තියෙන්නේ? ඒ කියන්නේ regenerative එච්චර effective නෑ කියලද?

    2. මේවාට ටැක්ස් කොච්චර ගහනවද?

    3. Assemble කරන්නේ ලංකාවේද?
    Thanks bro, Regenerative thiyana E8S model eke features wadi, aluth technology eka thiyenne eka 13KG withara bara wadi.
    Video eka okkoma balanna thawa godak dewal kiyala thiyanawa.
    Tax gana idea ekak naha. lankawe parts tikak hari haduwoth thama tax adu wenne, assemble kala pamanin adu wenne naha mama danna widiyata.

    Yadea එකක්‌ අපේ මස්සිනා ලග have, ඔය කියන තරම් සුන්දරත්වයක්‌ නෑ, double දාල 1 caharge එකකින් km50ක්‌ වත් කරගන්න බැ,
    අනික් එක thamai 8 to10 hours විතර යනවා charge කරගන්න, බබා වගේ පදින්න හොදයි 1st speed එකේ,
    power mode එකේ නම් (රතු පාටට පෙන්නනකොට ) හිටු කියලා battery බහින්න්නේ,
    මේකත් ගෙදර තිබිලා, තව bike එකකුත් තියෙනවා නම් වටිනවා, නැත්නම් හිතෙන හිතෙන වෙලාවට එහෙ මෙහෙ යන්න බැ, මීටරේන් ඉදලා charage කරලා තියාගන්න ඕනේ,
    කොහොමත් තව කාලයක් යද්දී හොද කාර්යක්ෂම ev bikes ඒවි, එත් දැන්ම ev vehicles වලට අත ගහන්න නරකයි
    Ekko oyage thiyanne wena parana model ekak naththan battery eka awul wage, oka gihin pennala warranty ganna.
    Api double daala padda ehema godak milage adu wenne naha.
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    472
    316
    63
    wahana milata mokak wei da , import karanna dunnamthawa adu wei da nathnam adi wei da
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,203
    12,796
    113
    Dubai, UAE
    අඩ්ඩේහ්.... ඒත් මං බැලුවා එළකිරියේ රැස් විහිදෙන්නේ මොකද කියලා... 😁
    Welcome ලොකු අයියේ...
     
    • Like
    Reactions: NRTG