[SIZE="[SIZE="2"]4[/SIZE]"]ට්‍රිකර් එක විල් කරන්නෙ අමුතු විදියට මචො. මමත් ඔක ඉස්සර පොඩක් ට්‍රයි කරා. මෙහෙමයි , මේක විල් කරන්න බෑ වැල්ලෙ එහෙම. කුබුර හෑවා වගේ වෙනව විතරයි. තාර පාරේ තමාකරන්න පුලුවන්. කිසි ගෙමක් නෑ උස්සන්න පුලුවන්. හැබැයි ඔව්ව කොරා වගේ නෙවෙ ටයර් ස්ප්‍රොකට් ගෙවෙනකොට තියන ආතල් එක.[/SIZE]
[SIZE="[SIZE="2"]4[/SIZE]"]ට්‍රිකර් එක විල් කරන්නෙ අමුතු විදියට මචො. මමත් ඔක ඉස්සර පොඩක් ට්‍රයි කරා. මෙහෙමයි , මේක විල් කරන්න බෑ වැල්ලෙ එහෙම. කුබුර හෑවා වගේ වෙනව විතරයි. තාර පාරේ තමාකරන්න පුලුවන්. කිසි ගෙමක් නෑ උස්සන්න පුලුවන්. හැබැයි ඔව්ව කොරා වගේ නෙවෙ ටයර් ස්ප්‍රොකට් ගෙවෙනකොට තියන ආතල් එක.[/SIZE]
TRICKER කියන්නෙ බයික් එකක් මචන්., DIO ? ඕක මොකක්ද ?
mchnla mat tricker ekak ganna hitagena inne. eka tiyena un wistara tikak kiyanawada bike eka gena? unregisterd ekak keyak weida? top speed keyata yanna pluwnda... mata wistara one.....
ow bn indian magul walata wada hodai, oke patrol,oil,air filter 3ma tyenawa ne? e hinda engine ekatat hodai.machan tricker eke fuel tank eka uda indicater lights 2k tiyenawada? danata oke enne black,orange,white colours 3 neda? latestma virtion eka keyak witara weida? 115 gyat ati bn... man youtube eje video ekak beluwa, 80 idan 110 ta hena ikmanata ganna pluwan... bike eka hodata control nisa hodata duwanna pluwan. mama ahapu ahapu hema ekama kuwenam bike eka supiri kiyala... parts ehema ganna tyenawa neda mehe? tyre 2 ehema keyak witara wenawada bn....
mchan tricker eke sensor carb enawa neda alut ewage... ekei normel ekei wenasa mkakda? sensor carb eke petrol hodata weda ati,, et ledak awot ehema case neda? 2n hoda mkakda
etakota uba gawa tyenne sensor carb tyena ekakda? efi ekak keyak weida bn. e 2n hoda mkakda? mikuni kyala carn ekk meda tyenne? danata tricker eke latestma model eka 2011 neda? eka efi da, sensor carb da? anika man net eke dakka petrol tank eka uda chek engine,head beam indicators 2 tyena tricker ekak. dan ena ewaget ehema enawada?
ඔක නොමල් බන්. මගෙ එකෙත් ඔරිගිනල් exhaust එකෙත් පල්ලම් වල එහෙම යනකොට පට පට ගාල ෆයර් වෙනව. බය වෙන්න එපා . කොච්චර තදට ගියත් පෙට්‍රල් 30ක් වැඩ කරනව මගෙ එකෙ නම්. පෙට්‍රල් පොඩ්ඩක් අඩු කරොත් ඔක ටිකක් විතර අඩු වෙනව. මම ටික දවසක් ආතල් එකට පෙට්‍රල් ඇනෙ ෆුල් ඇරල දිව්ව දඩං බඩං ඩොං ගානව . පෙට්‍රල් කරල තිබ්බෙ 23ක් විතර. ඔරිජිනල් ගාන තමා ඇනෙ තද කරල වට1 1/4 වගෙ තියන එක. එතකොට 32-36 වගෙ town එකේ පෙට්‍රල් වැඩ
ඒත් මේ දවස්වල ජපන් බයික් තියන එවුන් දෙන්නෙත් නෑ (සීන් එක දන්නව ඇතිනෙ?)
meka kiyawala mata thama hina yako
moko ban seen 1ka ?
aluthin bike register karanna bari kalayak thibba bung, danuth ayeth a wage wela thiyenne