youtube අපේ අම්මා ගුලි කාලා ඉන්න වෙලාවක කරන වීඩියෝ.. 🤣🤣🤣

TNHM

Well-known member
  • Jan 3, 2017
    3,631
    9,471
    113
    ගැනිත් මේ හුත්තිගේ වට්ටෝරිවක් බලාගෙන කේක් රෝල් හැදුව.
    පට්ට රහයි. ටිෂු එකක් තැටියට දාලා අවන් එකට දැම්ම. අන්තිමට ටිෂු ගලවන්න බැරුව. ටිෂු එක්කම කෑවා.
    අවුලක් නැ පොඩි වහුතු රහක් ආවට සිනි වැඩි නිසා රසයි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,225
    113
    ගැනිත් මේ හුත්තිගේ වට්ටෝරිවක් බලාගෙන කේක් රෝල් හැදුව.
    පට්ට රහයි. ටිෂු එකක් තැටියට දාලා අවන් එකට දැම්ම. අන්තිමට ටිෂු ගලවන්න බැරුව. ටිෂු එක්කම කෑවා.
    අවුලක් නැ පොඩි වහුතු රහක් ආවට සිනි වැඩි නිසා රසයි
    මගේ ගෑණිත් මේ හුත්තිගේ වීඩියෝස් බලලා තමා බං හදන්නේ අපේ හුම්මා එකෙන් බලලා හැදුවේ කියලා. එක එක ගැජ මැටික්ස් හදනවා මමත් ඔහේ ගිලිනවා. අදත් මොකක්ද හුත්තක් හදලා දුන්නා බනෙකක් උඩින් චිකන් මොකක්ද මගුලක් දාලා ඒක වැහෙන්න චෙඩාර් චීස් නාවලා බේක් කරලා.

    වැඩේ කියන්නේ මේකෙන් බලලා හදන හැම හුත්තම රහයි.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,815
    2,723
    113
    1631987967789.png

    මේ ස්කීන් ශොට් එක බලපන්කො
    කොහොමද මෙහෙම වෙන අයගේ වීඩියෝ මෙයගෙ චැනල් එක ඇතුලෙන් පෙන්නන්නෙ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    819
    2,075
    93
    මගේ ගෑණිත් මේ හුත්තිගේ වීඩියෝස් බලලා තමා බං හදන්නේ අපේ හුම්මා එකෙන් බලලා හැදුවේ කියලා. එක එක ගැජ මැටික්ස් හදනවා මමත් ඔහේ ගිලිනවා. අදත් මොකක්ද හුත්තක් හදලා දුන්නා බනෙකක් උඩින් චිකන් මොකක්ද මගුලක් දාලා ඒක වැහෙන්න චෙඩාර් චීස් නාවලා බේක් කරලා.

    වැඩේ කියන්නේ මේකෙන් බලලා හදන හැම හුත්තම රහයි.

    වැඩක් නැහැ බන් කතා කරලා
    ගෑස්, කුලුබඩු, බිත්තර තව අනන් මනන් ගේනවා ඉවරයක් නැහැ මේකිගේ විඩීයෝ බල බල හැමදාම එක මගුල් හදනවා
    ලොක්ඩවුන් නිසා ගෑනුන්ට වෙන වැඩත් නැති නිසා කෑම හද හද ඉන්නවා
    හැබැයි කෑමනම් රහයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    27,392
    8,282
    113
    අයියෝ හැමිනෙනවා. මොනවද මේ කියන විකාර. මේ ගුරුතුමියට දරුවො නැද්ද? දරුවො කියන කීම අහන්නෙ නැද්ද? නැත්නම් උන්ටත් මේවා තේරෙන්නෙ නැද්ද. විලි ලැජ්ජාවේ බෑ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    5,073
    2,233
    113
    Home sweet home ..
    www.masksl.info
    මගේ ගෑණිත් මේ හුත්තිගේ වීඩියෝස් බලලා තමා බං හදන්නේ අපේ හුම්මා එකෙන් බලලා හැදුවේ කියලා. එක එක ගැජ මැටික්ස් හදනවා මමත් ඔහේ ගිලිනවා. අදත් මොකක්ද හුත්තක් හදලා දුන්නා බනෙකක් උඩින් චිකන් මොකක්ද මගුලක් දාලා ඒක වැහෙන්න චෙඩාර් චීස් නාවලා බේක් කරලා.

    වැඩේ කියන්නේ මේකෙන් බලලා හදන හැම හුත්තම රහයි.
    Anna ekayy me Gani monawa kiwaath
    Aye kiyana widyata haduwa nm
    Badu rasayy 🥴
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,865
    13,563
    113
    Malabe
    උදේ සවස මුණගැසෙන්න මුකුළු පාන්න
    ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න

    ඔමරි පාන කොමල කරන අඟනුන් සැම දෙන රැස්වෙන ළිඳ ළඟ සංගමයෙ මුල් තැන.....🤭🤭🤭🤭