Youtube චැනල් කරන අය

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    4,157
    1
    3,490
    113
    නගරසභාවේ
    youtube.PNG


    කිරියේ ඉන්න YouTube චැනල් කරන කට්ටියගෙන් උපදෙසක් ඕන..මගේ එක චැනල් දෙකක් තියනවා 1M + & 13K+ subs තියන (මොනටයිස් නැත.reuse content)..එකට හැමදාම වගේ මේ වගේ මේල් එනවා Partnership එකට කතා කරලා..වැඩේ තියෙන්නේ බර ගානක් එහෙම මේල් එන නිසා උන් ඇත්තටම Partnership එකට එන උන්ද කියලා හිතාගන්න බැහැ. ඔයාල use කරන මෙතඩ් මොනවා හරි තියනවද ඒ වගේ දෙකට..

    අනිත් කාරණාව මේ වගේ Partnership එකට එන අයට උන්ගේ වීඩියෝ එකක් මගේ චැනල් එකේ promotion එකක් විදිහට දාන්න කියක් ඉල්ලන්නද කියලා idea එකක් නැහැ.ඒවාට template මොනවා හරි තියනවද?

    :love::love: @XibitZ සහෝදරයා ඔයාවත් අමතක කරන්නම බැහැ මේ වෙලාවේදී.ඔයාගේ 2015 ත්‍රෙඩ් එක තමයි මගේ YouTube ගමනේ ආරම්භය..
    ස්තුතියි ඒ කරපු දේට :love:
    :love:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,082
    3,272
    113
    Moratuwa
    සමහර ස්කැම් එහෙමත් ඔහොම එනවා. . ඔහොම ආව ඒවට ලින්ක් කරන්න ගිහින් කෙලෝ ගත්ත චැනල් කීපයකුත් තිබ්බා. .
    ඔතනින් බල්ලන්න උන්ගේ ප්‍රොඩක්ට් එකකට කමෙන්ට් එකක් දුන්නම, ලින්ක් එකක් දැම්මම වගේ ගෙවන මුකුත් තියෙනවද කියලා. .
    එහෙම තියෙනවනම් මුලින් සල්ලි අරන් එහෙම ඇඩ් ටිකක් විඩියෝ එකට දාන්න. . උදාහරනෙකට ඔය කැමරාල්කේ එක කරන්නේ. .

    මට කියන්න තියෙන්නේ ඔහොම රියුස් කන්ටෙන්ට් තියෙන චැනල් එක පාරම අතුරුදහන් වෙනවා. .
    මගෙත් ඔහොම තිබුන චැනල් 3ක් විතර නැති වුනා. .

    දැන් ඔයා හොද ගමනක් ඇවිත්නේ තියෙන්නේ. . ඔයාගෙම ඔරිජිනල් කන්ටෙන්ට් ටිකක් දාන්න දැන්ම. . හිමිට පරන විඩියෝ ටික අන්ලිස්ට් කරන්න. . ඩිලිට් කරලම දැම්මත් හොදයි. .
    ඔයාගෙම විඩියෝ හදන්න දැන්. . ඔයාට බැරිනම් සල්ලි දිලා හරි හදාගන්න පාඩුවක් වෙන්නේ නෑ. .

    චැනල් දෙකේ ලින්ක් කිසිම කෙනෙක්ට දෙන්න එපා ඔයා ඔයාගෙම විඩියෝස් ටිකක් දාලා පරන ඒවා අයින් කරනකන්. .
    ඔය චැනල් එක නැතිවුනොත් ආයේ ගන්න බෑ. . ඒකත් මතක තියාගන්න. .
    මම වුනානම් මම මේ දැන්ම ඕකේ පරන විඩියෝස් අයින් කරනවා. . සබ්ස් ටික වටිනවා පට්ට විදියට. .