Youtube to Torrent

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,537
    2,625
    113
    බැරිද යූ ටියුබ් වීඩියෝ එකක් ටොරන්ට් කරලා ඩවුන්ලෝඩ් කරන්න ???
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ඇයි ss වලින් බැරිද?
    ss කිවේ මොකක්ද කියලා අහනවනම් video එකේ ලින්ක් එකේ y අකුරට කලින් ss type කරලා enter කරලා ඒ page එකෙන් download කර ගන්න.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,537
    2,625
    113
    ඇයි ss වලින් බැරිද?
    ss කිවේ මොකක්ද කියලා අහනවනම් video එකේ ලින්ක් එකේ y අකුරට කලින් ss type කරලා enter කරලා ඒ page එකෙන් download කර ගන්න.
    නෑ නෑ එස් එල් ටී ගෝ එකේ ටයිම් අව්ටු එකක් තියෙනවනේ ඒකයි ටොරන්ට් නම් අවුලක් නෑනේ හිට්ටා කියලා