ZOOM මීටින් එකක් රෙකොර්ඩ් කරන්නෙ කොහොමද?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,304
    1,647
    113
    මම FB එකේ දැක්කා Export Procedure ගැන one day session එකක් තියෙනවා. Export ගැන මොකුත් අයිඩියා එකක් නැති නිසා මම බැලුවේ මේකට ජොයින් වෙන්න. 1500 යන්නෙ. ඒක නිසා ලොකු අවුලකුත් නෑ. zoom එකෙන් තමයි වැඩේ වෙන්නෙ. මට දැනගන්න ඕනේ Host ගෙ approval එක නැතුව අපිට record කරන්න පුලුවන්ද free version එකෙන්. එහෙම නැත්තන් third-party එකක් යූස් කරන්න වෙයිද?
     
    • Like
    Reactions: thusthara

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    18,155
    7,230
    113
    Host ගේ approval නැතිනම් ZOOM app එකෙන් record කරන්න බෑ.. ඉතිරි ටික හිතාගනින්කෝ ;)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,055
    1
    9,694
    113
    Windows key + G ගහලා රොකෝඩ් දීපන්

    windows 10 වලට විතරයි හැබැයි
     
    • Like
    Reactions: shenat

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,304
    1,647
    113
    තෑන්ක් යූ බොක්කලා. Record කරගත්තොත් මං මේකට අප්ලෝඩ් කරන්නම්
     
    • Like
    Reactions: shenat