ඡායාරූපකරණය ඉගනගනිමු. part 3
1වන කොටසට මෙතනින්
2වන කොටසට මෙතනින්
කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි සාමාන්‍යය ඩිජිටල් කැමරා සහ professional කැමරා වල වෙනස් කම් පිළිබඳව කතා කරමු.
සාමාන්‍ය ඩිජිටල් කැමරාවක ගති ලක්ෂණ
» TLR ලක්ෂයක් තිබීම. (Twin Lens Reflection)
» සාපේක්ෂව දුර්වල කාචයක් තිබීම.
» කාචය කැමරාවෙන් ගලවා වෙන් කල නොහැක.
» සීමිත ASA or ISO අගයක් තිබීම.
» කාචාන්තර ද්වාර තිබීම. (shutters in between lenses)
» පික්සල් අඩු Image Sensor එකක් තිබීම.
» බොහෝවිට Auto ක්‍රමයට පමණක් තිබීම.
» මිළ සහ බර සාපේෂව අඩු වීම.
» internal මෙමරි කාඩ් එකේ සංකීර්ණ නොවන සොෆ්ට්වෙයාර්ස් තිබීම.
» කාචය auto පමණක් ක්‍රියාත්මක වීම.
Professional කැමරාවක ලක්ෂණ.
» Auto, Manual, P.S.A. ක්‍රමවේද ඇසුරෙන් ඡායාරූප ගත හැකි වීම.
» කාච ගැලවීමේ සහ සවිකිරීමේ හැකියාව. (SLR)
» අවශ්‍ය පරිදි ASA or ISO හැසිරවීමේ හැකියාව.
» විශාල shutter speed එකක් ලබාගත හැකිවීම.
» අධිතාක්ෂණික නාභිගත කිරීමේ හැකියාව.
» Manual නාභිගත කිරීමේ හැකියාව.
» පික්සල් අගය වැඩි image sensors තිබීම.
» Customer settings තිබීම.
» WB හැසිරවීමේ හැකියාව(white balance)
» බරෙන් සහ මිළෙන් සාපේක්ෂව වැඩි වීම.
තවත් ත්‍රෙඩ් එකකින් අපි කැමරාව හා බැඳුනු ප්‍රධාන දේවල් ටිකක් කතා කරමු.
ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.
Part 4

Last edited: