ඡායාරූපකරණය ඉගනගනිමු. part 4
1වන කොටසට මෙතනින්
2වන කොටසට මෙතනින්
3වන කොටසට මෙතනින්
කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි කැමරාව හා බැඳුනු ප්‍රධාන දේවල් ටිකක් ගැන කතා කරමු.
ISO Speed
සරළව කිව්වොත් ISO Speed කියන්නෙ ආලෝකයට කැමරාවේ ඇති සංවේදී බවයි. සාමාන්‍ය ඩිජිටල් කැමරා වලත් අපිට බොහෝවිට ISO අගය වෙනස් කිරීමේ හැකියාව ලබා දීල තියනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයේ ඡායාරූපයක් ලබාගැනීමේදී ISO අගය 100 ප්‍රමාණවත්. සවස් කාලයේ ආලෝකය අඩු අවස්ථාවක්නම් ISO අගය 400 පමණ අවශ්‍ය වෙනවා. රාත්‍රී කාලයේ නම් ISO අගය 800, 1600 වැනි විශාල අගයන් ලබා දිය යුතු වෙනවා.
Aperture
කැමරාවේ කාචය හරහා එන ආලෝකය පාලනය කරන සිදුර තමයි Aperture යනුවෙන් හඳුන්වන්නේ. එම සිදුර වැඩිපුර ඇරුනොත් ආලෝකය වැඩිපුර ඇතුලට පැමිනෙනවා. එවිට ඡායාරූපය ආලෝකමත් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් ඇරුනු විට ඡායාරූපය අඳුරු වන අතර අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඇරුනොත් ඡායාරූපය Aperture වීමක් සිදු වෙනවා.
පහත රූපයෙන් ඒපිලිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකිවනු ඇත.
Exposure
මෙය Lux Seconds වලින් මනිනු ලබයි. කැමරාවේ shutter එක ඇරී තිබෙන කාලය සහ Aperture එකේ size එක මත මෙය වෙනස් වෙයි.
Shutter Speed
ඡායාරූපයක් ගැනීමේදී shutter එක ඇරී වැසීමට ගතවන කාලය Shutter speed යනුවෙන් හඳුන්වයි. එය මනිනු ලබන්නේ තප්පරයකින් කීයෙන් කොටසක්ද යනුවෙනි.
පහත ආකාරයේ ඡායාරූප ලබාගැනීමට Shutter speed එක බොහෝ අඩු අගයක් දිය යුතු වෙනවා.ඒවා හඳුන්වන්නේ long exposure photography යනුවෙනි.
තවත් ත්‍රෙඩ් එකකින් අපි කැමරාවේ ඇති විවිධ modes ගැන කතා කරමු.
ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.
part 5

Last edited: