ආගම්වලට අපහාස කළොත් බලාගෙනයි?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ආගම්වලට අපහාස කළොත් බලාගෙනයි?

    ෆේස්බුක් ඔස්සේ ආගම්වලට අපහාස කළොත් බලාගෙනයි

    579080_473055569413712_1526741302_n.jpg

    15116_470111323041640_1364683626_n.jpg

    ආගම්වලට අපහාස වන ආකාරයේ ෆේස්බුක් ගිණුම් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

    එවැනි ගිණුම් පිළිබඳව ලැබුණු පැමිණිලිළිවලට අනුව ෆේස්බුක් ආයතනය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.

    ඒ අනුව ආගම්වලට අපහාස වන ආකාරයට පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුම් කිහිපයක් පිළිබඳව ෆේස්බුක් ආයතනයේ ද අවධානය යොමු වී තිබේ.

    එවැනි ගිණුම් පිළිබඳව තොතුරු ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලයි.

    මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ෆේස්බුක් ගිණුම් සම්බන්ධ විවිධ පැමිණිලි 750 ක් පමණ ලැබී ඇති බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

    එම පැමිණිළි අතරින් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් සම්බන්ධයෙනි.

    එවැනි ෆේස්බුක් ගිණුම් විශාල සංඛ්‍යාවක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.
    දුරකථන 0112 691 692 හෝ විද්‍යුත් තැපෑල [email protected]

    http://sinhala.adaderana.lk/news.php?nid=29459#.ULOG28ZNKEU.facebook
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුපිරියි......
    ඕකුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෙ. ඒත් සෝචනීය කාරණාව තමා ඔය ආගම් වාදය පතුරවන කාලකණ්නි ඔක්කොම වගේ 18ට අඩු හුජ්ජ කොල්ලො හෝ මන්දමානසික පුද්ගලයන්. උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑනෙ :(
    ආයුධ පෙන්නනන්න එක්කං ගියානං දෙතුන් දෙනෙක් ඕකුන්ගෙ ගොංපාට් අඩුවෙයි :lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැටියා;13937474 said:
    සුපිරියි......
    ඕකුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෙ. ඒත් සෝචනීය කාරණාව තමා ඔය ආගම් වාදය පතුරවන කාලකණ්නි ඔක්කොම වගේ 18ට අඩු හුජ්ජ කොල්ලො හෝ මන්දමානසික පුද්ගලයන්. උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑනෙ :(
    ආයුධ පෙන්නනන්න එක්කං ගියානං දෙතුන් දෙනෙක් ඕකුන්ගෙ ගොංපාට් අඩුවෙයි :lol:

    :lol::lol::lol::lol:Yeah Machnazgg!!!
    11.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;13937474 said:
    සුපිරියි......
    ඕකුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෙ. ඒත් සෝචනීය කාරණාව තමා ඔය ආගම් වාදය පතුරවන කාලකණ්නි ඔක්කොම වගේ 18ට අඩු හුජ්ජ කොල්ලො හෝ මන්දමානසික පුද්ගලයන්. උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑනෙ :(
    ආයුධ පෙන්නනන්න එක්කං ගියානං දෙතුන් දෙනෙක් ඕකුන්ගෙ ගොංපාට් අඩුවෙයි :lol:

    Totally :yes::yes::yes:

    46454_559041344111697_2009541536_n.jpg
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පැටියා;13937474 said:
    සුපිරියි......
    ඕකුන්ව අල්ලලා හිරේ දාන්න ඕනෙ. ඒත් සෝචනීය කාරණාව තමා ඔය ආගම් වාදය පතුරවන කාලකණ්නි ඔක්කොම වගේ 18ට අඩු හුජ්ජ කොල්ලො හෝ මන්දමානසික පුද්ගලයන්. උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑනෙ :(
    ආයුධ පෙන්නනන්න එක්කං ගියානං දෙතුන් දෙනෙක් ඕකුන්ගෙ ගොංපාට් අඩුවෙයි :lol:

    aniwa! wadihitayn kiyana kottashaya mewwata sambandha naha. Mee podi hotu kollo thama me wage dewal karanne. nathnam manda budikayan wenna oone. habai danwath baladareen ge as aruna eka hodai.
     
    Last edited:
    • Like
    Reactions: M.RIZ