සිංහල Review ~Renault Kwid~

අඩේ මම දැක්කා ගාමිණී හෝල් හන්දියෙදි පොරක් ජැන්ඩි පහට ඇඳල කිවිඩ් එකකින් බැහැලා වාහනේ වටේටම ගිහින් දොරවල් හතරෙම ලොක් චෙක් කරනවා :lol::lol: ඕකෙ central locking වත් නැද්ද බං ?
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ඉදිරියේ රාළ;20665106 said:
අඩේ මම දැක්කා ගාමිණී හෝල් හන්දියෙදි පොරක් ජැන්ඩි පහට ඇඳල කිවිඩ් එකකින් බැහැලා වාහනේ වටේටම ගිහින් දොරවල් හතරෙම ලොක් චෙක් කරනවා :lol::lol: ඕකෙ central locking වත් නැද්ද බං ?

:lol: danne nah bn kattiya kiyana widihata nathuwa athi :sorry:
 
Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ක්විඩ් එකක් පදිනව නම් ඉතින් අඩුම ගානේ 80ට වඩා ස්පීඩ් කරල යන්ඩ ඕනි.......ක්විඩ් පාරිභෝගික ඔබ සැමට අපෙන් සුභ පැතුම්.

    ක්විඩ් පාරිභෝගික ඔබ සැමට විශේශ වට්ටම්
    රේමන්ඩ් මල්ශාලාව
    හදිසි ඇමතුම්
    19191
     
    reputation_balance.gif

    සිංහල Review ~Renault... 09-12-2016 07:34 PM ඉඳා, ලොක් වෙලා ද කියලා බලපිය...

    මෙන්න මූ කිවිඩ් එකක් අරගෙන ! :lol::lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉදිරියේ රාළ;20665106 said:
    අඩේ මම දැක්කා ගාමිණී හෝල් හන්දියෙදි පොරක් ජැන්ඩි පහට ඇඳල කිවිඩ් එකකින් බැහැලා වාහනේ වටේටම ගිහින් දොරවල් හතරෙම ලොක් චෙක් කරනවා :lol::lol: ඕකෙ central locking වත් නැද්ද බං ?

    අනුකම්පා කරපන්
    :lol:

    reputation_neg.gif

    සිංහල Review ~Renault... 09-13-2016 06:31 AM thota Kwid ekak nathiunata api palida :lol:

    මෙන්න තවත් හැමදාම වාහනේ හතරවටේට කැරකෙමින් ලොක් චෙක් කරන සාඩම්බර කිවිඩ් හිමිකරුවෙක්
     
    • Like
    Reactions: dmtx

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    පෝලියෝ හැදිච්ච බොඩි බිල්ඩර් කෙනෙක් වගේ, ආයේ ෆුල් පැතටික්
     
    Yasanka1987

    Member
    Nov 23, 2011
    9
    2
    0
    38
    Rathmalana
    ඉදිරියේ රාළ;20667415 said:
    මෙන්න තවත් හැමදාම වාහනේ හතරවටේට කැරකෙමින් ලොක් චෙක් කරන සාඩම්බර කිවිඩ් හිමිකරුවෙක්

    Yako mage eke central lock thiyenawane :eek: