කොහොමද බාලයා හඳුන ගන්නේ (හේතුප්‍රත්‍යයෙන

noble

Member
Mar 16, 2011
96
21
0
කොහොමද බාලයා හඳුන ගන්නේ හේතුප්‍රත්‍යයෙන&

හේතුප්‍රත්‍යයෙන්ම විසඳමු

අපේ සම්මුතියේ බාලයා වනුයේ
අධර්මයේ හැසිරෙන පස් පවින් පෝසත්
මෝහයෙන් පිරි තැනැත්තා
|

පස් පව් කරන්නේ ඇයි?
|

ඇස, කන, නාසය දිව ශරීරය ඇලීමකින්
පිනවන්නා අතින් සිදුවන්නේම පව්ය.

මෙන්න මේ ඇස, කන, නාසය, දිව, කය බාලයා ලෙස හඳුනා ගත් කල්හි
එහි ආදීනව දැක නොඇලී සිටින්නා
පණ්ඩිතයෙකි. මෙම ඇලීම නිරුද්ධ කළ කල්හි
බාලයෙක් නැත. තම උච්ච කරගත් සිතය.
අන්න ඒ සිත තමයි පුද්ගලයෙක්ව පණ්ඩිතයා කරන්නේ.

මෙන්න මෙහෙමයි පරමාර්ථයෙන් දකින්නේ. හේතුඵල දහමෙන්ම ධර්ම ගැටළු විසඳන්න පුරුදු පුහුණු කරන්න පුළුවන් නුවනැත්තන්ටමයි. ඉතින් ඔබලත් නුවණැත්තන් වන්නේ නම් බුදු සසුනට ඉමහත් ලාභයකි.
 
Last edited:

noble

Member
Mar 16, 2011
96
21
0
good thread ekak..but meka meeta wada... hita adaganna vidiyata daapan...


http://elakiri.com/forum/showthread.php?t=1084605

මෙන්න හිත ඇදගන්න විදියට දාපු ත්‍රෙඩ් එකට වුන විපත! ඉතින් අටලෝ දහමෙහි කම්පා නොවන තාක්කල් ඇනුම්, බැනුම් වලට මෛත්‍රි කිරීම වටනේය.