පොඩි_නම_ගියොත්_එකයි ...... හිටියොත් ගමම

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔන්න පන්සලේ පොඩි නම මේ ටිකේ හරි අමුතුයි
    තනියෙන් හිනා වෙනවා බලා ගත්ත අතේ බලාගෙන ඉන්නව
    දහම් පාසල් තියෙන දවසට ගැහැණු ළමයි එක්කමයි බජනේ ඉතින් ලොකු හාමුදුරුවන්ට තේරුණා සාමනේරට මදන කුලප්පුව ගහල කියල
    ඉතින් ඕක එපා කියන්නත් බැනේ පොඩි නම හොරෙන්වත් සිවුරු ඇරලා ගියොත් කියල ඉතින් ලොකු හාමුදුරුවෝ මෙහෙම කීව
    පොඩි නම .... ගියොත් එකයි ...... හිටියොත් ගමම

    :lol::lol::lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    reputation_neg.gif
    පොඩි_නම_ගියොත්_එකයි... 04-29-2011 09:45 PM FUCK JESUS!!!!
    මම ක්‍රිස්තියානි නෙමෙයි. එතකොට මේ නියම බෞද්ධයෝ වෙන්න ඇති :lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මතක තියා ගනිල්ලා. දැන් පංසල් වල මේක අලුත් දෙයක් නෙමෙයි.
    අනික බුදු හාමුදුරුවොත් මේවගේ වැඩ කරලා තියෙනවා පවෙන් මුදවන්න.
    දෙව්ලොවට අරන් ගිහින් දිව‍‍යාංගනාවෝ පවා පෙන්නුවා කියලා මතක ඇතිනේ.
    ලොකු හාමුදුරුවොත් කලේ පවින් වලක්ක ගත්ත එක :yes: