DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..

    images


    සිරා Treads දාලා දාලා..
    අද ටිකක් Fun පැත්තට බර Tread එකක් දාන්න කියල හිතුවා !
    මේකත් DOS වලින් කරන්න පුළුවන් පොඩි Windows Trick එකක් !

    අනං මනං ඕනේ නෑ අද කියන්න යන්නේ..
    Windows XP/Windows 7/Windows Vista වල තියන Command Prompt එකේ කොහොමද Dos Movie එකක් බලන්නේ කියලයි..

    මේ Film ඒක තමයි Star Wars

    694px-star_wars_logosvg.png


    chipboys.blogspot.com-+starwars+movie+in+ms+dos.jpg



    හරි දැන් බලමු කොහොමද මේ මගුල බලන්නේ කියල.. :P

    Windows XP වලනම් කිසි ගින්නක් නෑ Telnet Client Feature ඒක Pre Activated නිසා කරන්න තියෙන්නේ මෙච්චරයි..

    Run dialog box ඒක අරගෙන
    මෙන්න මේ line ඒක Type කරලා Enter කරපන්

    telnet towel.blinkenlights.nl



    images


    star+wars+ms+dos+cool+movie+screenshot+picture.bmp


    ඊට පස්සෙ ඉතින් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.. :rofl::rofl::rofl:


    Windows 7 හෝ Windows Vista Use කරන කස්ටියට නම් Telnet Feature ඒක Manualy Activate කරගන්න වෙනවා.. :nerd:

    ඒක කරන්නේ මෙහෙමයි
    Control Panel එකට ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ..
    Run Dialog box ඒක අරගෙන..
    appwiz.cpl කියල ගහපන්..

    ඊට පස්සෙ Programs and Features Open වෙනවා..
    එට පස්සෙ වම් පැත්තේ තියන Turn Windows Features on or off click කරපන්..

    winfeat2.jpg


    ඊට පස්සෙ එන Dialog box එකේ Telnet Client Feature ඒක උඩ click කරලා එකේ තියන check box ඒක Select කරලා ok කරන්න..

    images


    ඊට පස්සෙ Run Dialog Box එකේ කලින් කිව්ව විදියටම
    මෙන්න මේ line ඒක Type කරන්න තියෙන්නේ..(Command Prompt එකේ Write Click කරලා Past කරත් අව්ලක් නෑ)

    telnet towel.blinkenlights.nl


    Star%20Wars%20Ascii_thumb%5B7%5D.png



    :oo: එච්චර තමා ඉතින් ! අනේ මන්ද මේ Films ඒක කරන්න නම් පුදුම කට්ටක් කාල තියන බවයි මට නම් පෙනී යන්නේ!!!! :rolleyes:

    එහෙනම් ඉතින් බලපන්කො Films ඒක
    බැලුවට පාඩු නෑ..


    { සැ.යු : Online සිටිය යුතුයි ! }

    කලින් Tread වල rep+ දීල ආත්ම තෘප්තිය වර්දනය කරපු සැමට ඔන්න Thanks කිව්වා..


    මේ පැත්තටත් ඔලුව දාපන් වෙලාවක් තියනවනම් !

    Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

    Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)

    Windows XP වල Virtual Drivers හදල බලමුද ?

    Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !


    අපි ගියා එහෙනම් !
     
    Last edited: