ඇපල් වයින් සාදන ආකාරය.
යාලුවනේ, මට වයින් රෙසපි ටිකක් හම්බ වුනා. ඉතින් මම හිතුව ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල. මේව ඉංග්‍රීසියෙන් තිබුනෙ, මට තේරෙන විදිහට පරිවර්තනය කලා. ඔයාලත් හදල බලන්න.
ඇපල් වයින්
අවශ්‍ය ද්‍රව්‍ය:
ඇපල් රාත්තල් 6යි. (2.72kg)
සීනි රාත්තල් 3යි. (1.36kg)
සිහින්ව කපාගත් මුද්දරප්පලම් රාත්තල් බාගයයි. (225g)
දෙහි ගෙඩි එකයි.
වතුර ගැලුම් 1යි (ලීටර් 3.78)
වයින් ඊස්ට් පැකට් 1යි. (සුපර් මාකට් වල තියනව, නැත්තම් ebay එකෙන් ඕඩර් කරන්න පුලුවන්)
සාදාගන්නා ආකරය:
ඇපල් හොඳින් සෝදාගෙන කපාගන්න. ලෙලි ඉවත් කිරීමට අවශ්‍ය නැත.
සිහින්ව කපාගත් දෙහි ගෙඩියේ ලෙල්ල සහ ඇපල් වතුර ගැලුම සමග විනාඩි 10ක් 15ක් පමණ තම්බා ගන්න.
හොඳින් පෙරා දෙහිලෙලි තැම්බූ වතුර සීනි සමග දිය කරන්න.
හොඳින් මිශ්‍ර වූ විට දෙහි සහ ඊස්ට් එකතු කර හොඳින් වසා පැය 4ක් පමණ මඳක් උණුසුම් ස්ථානයක තබන්න.
කට ලොකු බෝතලයකට හෝ ජෝගුවකට (fermenting jar) මිශ්‍රණය දමා සිහින්ව කපාගත් මුද්දරප්පලම් එකතු කරන්න.
හුළන් ඇතුල් නොවන ලෙස පොලිතින් එකකින් කට වසා මඳක් උනුසුම් ස්ථානයක පැහෙන්නට තබන්න.
පැහීම අවසන් වූ පසු චූශක නලයක් (syphon) තුලින් යවා කට කුඩා ජෝගුවකට(storage jar) හොඳින් පෙරා ගන්න. (මිශ්‍රණයේ අඩිය චූශක නලය තුලින් යවන්න එපා. අඩිය ඉවත් කරන්න.)
මඳක් සීත ස්ථානයක මාස 3ක් 4ක් තබා නැවතත් චූශක නලයක් තුළින් යවා බෝතල් වලට දමන්න.
එම අවස්ථාවේදී වුවත් පානය කල හැකියි, නමුත් පරණ වන විට රසය වැඩි වේ.
-------------------------------------------------------
වයින් සෑදීම විනෝදාංශයකි. මත් පැන් බොන්න උගන්නන්න එපා කියල මගෙ රෙප් කපන්න එපා ඉස්සෙල්ල වගේ. හොඳ නම් රෙප්+ දෙන්න. බම්ප් එකක්වත් දාල යන්න අනිත් අයටත් බලාගන්න.
මුද්දරප්පලම් වයින් ත්‍රෙඩ් එකට මෙතනින්.
දොඩම් වයින් ත්‍රෙඩ් එකට මෙතනින්.
වයින් හදන හැටි ඉංග්‍රීසියෙන්.

Last edited: