දොඩම් වයින් සාදන ආකාරය.
යාලුවනේ, මට වයින් රෙසපි ටිකක් හම්බ වුනා. ඉතින් මම හිතුව ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල. මේව ඉංග්‍රීසියෙන් තිබුනෙ, මට තේරෙන විදිහට පරිවර්තනය කලා. ඔයාලත් හදල බලන්න.
දොඩම් වයින්
අවශ්‍ය ද්‍රව්‍ය:
දොඩම් ගෙඩි 12යි
දෙහි ගෙඩි 2යි
සීනි රාත්තල් 3යි. (1.36kg)
සිහින්ව කපාගත් මුද්දරප්පලම් රාත්තල් බාගයයි. (225g)
සීතල ජලය ලීටර් 3.4
උතුරන ජලය ලීටර් 1.1
වයින් ඊස්ට් පැකට් 1යි. (සුපර් මාකට් වල තියනව, නැත්තම් ebay එකෙන් ඕඩර් කරන්න පුලුවන්)
සාදාගන්නා ආකරය:
දොඩම් ගෙඩි හොඳින් සෝදාගෙන ඉන් ගෙඩි 6ක් සිහින්ව ලෙලි ගසා ගන්න.
එම ලෙලි ටික සාමාන්‍ය උශ්නත්වයෙන් යුත් උඳුනකට දමා දුඹුරු පැහැ වන තෙක් බේක් කර ගන්න.
ඒ අතරතුර, දොඩම් ගෙඩි 12 ඉස්ම, දෙහි ගෙඩි 2 ඉස්ම, සීනි සහ මුද්දරප්පලම් ජෝගුවකට දමන්න.
එයට සීතල වතුර ටික එකතු කරන්න.
දුඹුරු පැහැවනතෙක් බේක් වුන දොඩම් ලෙලි විශාල බාජනයකට දමා එයට උතුරන වතුර ටික එකතු කරන්න.
ඒවා වතුර සමග මිශ්‍ර වනතෙක් පැයක් පමණ තබන්න.
එය දොඩම් ඉස්ම සහිත ජෝගුවට පෙරා හොඳින් මිශ්‍ර කරන්න.
එයට ඊස්ට් එක් කරන්න.
පොලිතින් එකකින් වසා පැය 48ක් පමණ තබා ඉන්පසු පැසෙන්නට තබන්න. (මඳක් උනුසුම් ස්ථානයක.)
පැහීම අවසන් වූ පසු චූශක නලයක් (syphon) තුලින් යවා හොඳින් පෙරා ගන්න. (මිශ්‍රණයේ අඩිය චූශක නලය තුලින් යවන්න එපා. අඩිය ඉවත් කරන්න.)
එය බෝතල් වලට දමා අවුරුද්දක් පමණ තබා බීමට ගන්න.
එම අවස්ථාවේදී වුවත් පානය කල හැකියි, නමුත් පරණ වන විට රසය වැඩි වේ.
-------------------------------------------------------
වයින් සෑදීම විනෝදාංශයකි. මත් පැන් බොන්න උගන්නන්න එපා කියල මගෙ රෙප් කපන්න එපා ඉස්සෙල්ල වගේ. හොඳ නම් රෙප්+ දෙන්න. බම්ප් එකක්වත් දාල යන්න අනිත් අයටත් බලාගන්න.
මුද්දරප්පලම් වයින් ත්‍රෙඩ් එකට මෙතනින්.
ඇපල් වයින් ත්‍රෙඩ් එකට මෙතනින්.
වයින් හදන හැටි ඉංග්‍රීසියෙන්.

Last edited: