නවීන යුධ අවි 01 - BGM-71 TOW ATGM Missile
1970 වර්ෂයේ දී ඇමරිකානු අවියක් ලෙස කල එලි බැසගත් වර්තමාන යුධබිමේද භාවිතා වන මෙම අවිය යුධ ටැංකි නාශක බර අවියක් ලෙස හැඳින්විය හැක..ලංකාවේ අවසන් යුධ සමයේද මෙම අවිය යම් තරමකින් භාවිතා විය..මෙහි ප්‍රධාන කොටස් මෙසේය..
මෙහි launch tube එක තුලට මිසයිලය ඇතුලත් කර කිලෝමීටර 4.2ක් පමණ දුරින් පිහිටි ඉලක්කයක් වෙත පහර දීමේ හැකියාව ඇත..
කිලෝග්‍රෑම් 3ත් 7ත් අතර අධිබල පුපුරණ ද්‍රව්‍ය වලින් සමන්විත මෙම මිසයිලය තප්පරයට මීටර 320ක් තරම් වේගයෙන් ගමන් කරයි..

මිසයිලයේ අන්තර්ගතය
මෙම මිසයිලය හා අදාල launch pad එක සබඳතාවය පවත්වා ගනු ලබන්නේ සිහින් වයර් එකක් මාර්ගයෙනි..මිසයිලය මුදාහැර අදාල ඉලක්කය විනාශ කරන තෙක් optical sight එක මගින් cross hair එක තබාගෙන බලා සිටිය යුතුය..
නමුත් වර්තමානයේදී wireless මිසයිල වර්ගයක් හඳුන්වා දී ඇත..

T-72 තරම් අති නවීන යුධ ටැංකිවලට පවා සාර්ථකව පහර දීමේ හැකියාව මෙම මිසයිලය සතු වේ..

සිරියානු යුද්ධය තුලදී මෙම අවිය සාර්ථකව භාවිතයට ගත් අවස්ථාවන් රැසක් පහත දැක්වේ..

[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]මගේ [FONT="]අනිත් [FONT="]ත්‍රෙඩ්
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1
[FONT="]සුපිරි[/FONT][FONT="] සොල්දාදුවන්[/FONT][FONT="] (Super Soldiers) [/FONT]
[FONT="]මෙය[/FONT][FONT="] මිත්[/FONT][FONT="][/FONT][FONT="]යාවක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]සත්[/FONT][FONT="][/FONT][FONT="]යක්ද[/FONT][FONT="]?[/FONT]
කාල තරණය Time Travel with Proofs
අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා
ටයිප් කරන්නයි කරුණු හොයන්නයි සෑහෙන්න මහන්සි උනා..අඩු තරමේ අනිත් කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..
කැමති අයුරකින් උපුටාගැනීමට හා Share කිරීමට අවසර ඇති අතර අදාල ත්‍රෙඩ් එකේ link එක දක්වන්න..!!

Last edited: